Prime residential land plots for sale in Minuwangoda!
Located just 100m from the Katunayake – Veyangoda Main Road, in a peaceful, flood-free environment bordered by scenic paddy fields. Ideal for building your dream home or securing a high-value investment.
🔥 Project Highlights -
🏡 29 Residential Plots Available.
🚰 Pipe-borne water (NWSDB)..
⚡ Electricity connection.
🚍 200m to Katunayake – Veyangoda Bus Route.
📍 3km to Minuwangoda Town.
🏥 2km to Minuwangoda Base Hospital.
✈ 10 mins to Bandaranaike International Airport.
🛣 Quick access to Colombo – Katunayake Expressway.
👍 100% Flood-free location..
💰 Payment Options -
✅ Reservation: Rs. 100,000/-.
✅ Special discount for full payment .
✅ Assetline Finance Speed Loan facility available.
" නිව් සිටි “- මිනුවන්ගොඩ" ඩේවිඩ් පිරිස් සමුහ ව්‍යාපාරයේ ඇසට්ලයින් ලෑන්ඩ්ස් සංවර්ධනය කරන ලද නවතම නේවාසික ව්‍යාපෘතිය වන අතර එය කටුනායක - වේයන්ගොඩ ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100 ක් දුරින් පිහිටා ඇත. මෙම දේපළ දර්ශනීය කුඹුරුවලින් අලංකාර ලෙස මායිම් වී ඇති අතර, සන්සුන් හා ප්‍රබෝධමත් පරිසරයක් ඔබට ලබා දෙන අතර ඔබේ සිහින නිවහන ගොඩනගා ගැනීමට කදිම ස්ථානයකි.
ඉඩම් ව්යාප්රතියේ සිට මිනුවන්ගොඩ නගරය , මූලික රෝහල සහ ප්රමුඛ රජයේ පාසල් වන ජනාධිපති විද්‍යාලය, නාලන්ද පිරිමි මධ්‍ය විද්‍යාලය සහ නාලන්ද බාලිකා මධ්‍ය විද්‍යාලය - මිනිත්තු 5-10 ක කෙටි දුරකින් පිහිටා ඇත.
ව්‍යාපෘතියේ විශේෂාංග
o නේවාසික ඉඩම් කට්ටි 29
o නල ජලය (NWSDB)
o තෙකලා විදුලි සම්බන්ධතාවය
o කටුනායක - වේයන්ගොඩ ප්‍රධාන මාර්ගයට මීටර් 100
o මිනුවන්ගොඩ නගරයට කිලෝමීටර 3
o මිනුවන්ගොඩ මූලික රෝහලට කිලෝමීටර 2
o බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට මිනිත්තු 10
o කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට මිනිත්තු 10
ගෙවීමේ ක්‍රම
o රු. 100,000/- (ලක්ෂයක්) ගෙවා ඉඩම වෙන්කර ගත හැකිය
o මුළු මුදල එකවර ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්
o Assetline Finance කඩිනම් ණය පහසුකම්