මිනුවන්ගොඩ – තට්ටු 3ක නිවස කුලියට හෝ බදු දීමට
Three-Storey House for Rent or Lease – Minuwangoda
හොරම්පැල්ල, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි තට්ටු තුනකින් යුත් විශාල ගොඩනැගිල්ලක් කුලියට හෝ දිගුකාලීන ලීසිංට ලබා දේ.
A spacious three-storey building located in Horampella, Minuwangoda is available for rent or long-term lease.
📍 ලිපිනය / Address:
No. 1/30, Srimal Dolewatta, Horampella, Minuwangoda
දේපල විස්තර / Property Details:
🏢 තට්ටු 3ක ගොඩනැගිල්ල
Three-storey building
💧 ළිං ජල පහසුකම්
Well water available
🚻 සේවකයින් සඳහා පිටත නාන කාමරය
Separate outside bathroom for employees
📹 CCTV ආරක්ෂක කැමරා සවිකර ඇත
CCTV security cameras installed
🧱 වටු බිත්තියෙන් සම්පූර්ණයෙන් වටවී ඇත
Fully enclosed with perimeter wall
🌿 නිශ්ශබ්ද හා ආරක්ෂිත පරිසරය
Calm and secure environment
🚗 ප්‍රධාන මාර්ග හා මිනුවන්ගොඩ නගරයට පහසු ප්‍රවේශය
Easy access to main roads and Minuwangoda town
සුදුසු භාවිතයන් / Ideal For:
✔ වෛද්‍ය සත්කාර මධ්‍යස්ථානය / ක්ලිනික්
Medical care center / clinic
✔ කුඩා ගාර්මන්ට් කර්මාන්තය
Small garments factory
✔ කාර්යාල හෝ නේවාසික භාවිතය
Office or residential use
📞 විමසීම් / Contact: