🚨 6 MONTHS WARRANTY (මාස 6ක විශ්වාසනීය වගකීමක් සහිතයි) 🚨
ලෝකේ කොහේ හිටියත් ෆෝන් එකෙන් සජීවීව බලන්න (Watch Live World Wide via Mobile App)
නිවස, කාර්යාලය, වාහනය හෝ දරුවන්ගේ ආරක්ෂාව ගැන සෙවිල්ලෙන් ඉන්න කැමති අයට කියාපු බඩු. ඉතාමත් කුඩා ප්‍රමාණයේ සූක්ෂ්ම (Hidden) කැමරාවක් බැවින් කිසිවෙකුට සොයාගත නොහැක. DIY අවශ්‍යතා සඳහාද ඉතා පහසුවෙන් භාවිත කළ හැක.
🔥 විශේෂාංග (Key Features):
6 Months Warranty: ඕනෑම නිෂ්පාදන දෝෂයක් සඳහා මාස 6ක වගකීමේ කාලයක් හිමිවේ.
LOOKCAM Mobile App: ඇප් එක මගින් ලෝකේ කොහේ සිටියත් පැය 24 පුරා සජීවී දර්ශන (Live Streaming) නැරඹීමේ හැකියාව.
4K Full HD Resolution: 1920p x 1080p පැහැදිලි උසස් තත්වයේ High Definition වීඩියෝ සහ ඕඩියෝ රෙකෝඩින්ග්.
Remote Playback & Download: SD කාඩ් එකේ රෙකෝඩ් වෙන දේවල් ඇප් එක හරහාම නැවත බැලීමට (Playback), ඩවුන්ලෝඩ් කිරීමට හෝ ඩිලීට් කිරීමට හැක.
Motion Detection: චලනයන් හඳුනාගෙන රෙකෝඩ් වන විශේෂ තාක්ෂණය නිසා වැඩි කාලයක් Storage එක ඉතිරි කරගත හැක.
SD Card Support: 128 GB දක්වා Micro SD කාඩ්පත් සපෝට් කරයි.
WiFi Connectivity: නිවසේ හෝ ආයතනයේ WiFi ජාලය සමග පහසුවෙන් සම්බන්ධ කල හැක.
📦 Package Includes:
1 x Mini Spy Camera Module
1 x Charging Cable / Accessories
User Manual
Condition: Brand New (නොපාවිච්චි කල අලුත්ම භාණ්ඩ)
Warranty: 6 Months (මාස 6)
🛒 දිවයින පුරා බෙදාහැරීම හෝ පැමිණ ලබාගත හැක. විශ්වාසනීයත්වයෙන් යුතුව මිලදී ගැනීමට දැන්ම අමතන්න!
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Mini Spy Camera,Wireless WiFi HD 1080P
அங்கத்துவம்கொழும்பு, வேறு இலத்திரனியல் கருவிகள்ரூ 4,90035 நாள்
Mini Spy Camera, 1080P WiFi Hidden Camera
அங்கத்துவம்கொழும்பு, வேறு இலத்திரனியல் கருவிகள்ரூ 5,90049 நாள்
A9 SPY Mini wifi Camera CCTV
அங்கத்துவம்கொழும்பு, வேறு இலத்திரனியல் கருவிகள்ரூ 1,80035 நாள்
Mini Spy Camera Wireless WIFI 1080p
அங்கத்துவம்கொழும்பு, வேறு இலத்திரனியல் கருவிகள்ரூ 5,90036 நாள்