Mini Cafe & Juice Bar POS Cashier Billing System
RK Enterprises Pvt Ltd – Mini Cafe & Juice Bar POS Cashier Billing System
(Budget-Friendly Complete Package)
⏩ OFFLINE POS SOFTWARE
22 Inch Normal Monitor (Used)
Core i3 4th Gen | 8GB RAM | 500GB HDD (Used)
650VA Brand New UPS
58mm POS Bill Printer
Cash Drawer
2D Handheld Wired Barcode Scanner
🔸 මෘදුකාංග ක්ෂේත්රයේ දීර්ඝ ඉතිහාසයක් සහ වසර ගණනාවක පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd විසින්,
🔸 ඔබ සතු මුදලට ගැළපෙන Budget POS System එකක් අදම ඔබට ලබා දීමට සූදානම්.
🔸 ඔබගේ Cafe / Juice Bar ව්‍යාපාරය Smart & Modern විදියට පවත්වාගෙන යාමට අපි එක්වෙමු.
POS System එකක් මිලදී ගන්නා විට ඔබ මේ කරුණු සලකා බැලුවාද?
01️⃣ ඔබ තෝරාගන්නා ආයතනය මෙම ක්ෂේත්රයේ කොපමණ කාලයක් ක්‍රියාත්මකද?
02️⃣ එම ආයතනය ආරම්භ කර තිබෙන්නේ කී වසරකින්ද?
03️⃣ ආයතනයට විශ්වාසදායී ඉතිහාසයක් තිබේද?
04️⃣ නිල Company Profile එකක් තිබේද?
05️⃣ පවත්වාගෙන යන නිශ්චිත ස්ථානයක් තිබේද?
06️⃣ පුහුණු සේවක මණ්ඩලයක් සිටිනවාද?
07️⃣ අධ්යක්ෂ මණ්ඩලයක් පවතිනවාද?
08️⃣ භාණ්ඩ සඳහා වගකීම් ලේඛන ලබාදෙනවාද?
09️⃣ අලෙවියෙන් පසු විශ්වාසදායී සේවාවක් ලබාදෙනවාද?
🔟 එම ආයතනය පිළිබඳ විශ්වාසය තැබිය හැකිද?
👉 හැමදාම billing අවුල්ද?
👉 Stock balance හරිහැටි update වෙන්නේ නැද්ද?
👉 Accounts හදලා දවසම ඉවරද?
👉 Sales වැඩි වෙන්නේ නැද්ද?
🔸 මේ සියල්ලටම හොඳම විසඳුමක් වෙන්නේ නිවැරදි POS Software එකක් තෝරා ගැනීමයි.
🔸 දිගුකාලීන පළපුරුද්දක් ඇති ආයතනයක් තෝරාගැනීමෙන් ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතිරි වේ.
අපගේ POS Software විශේෂාංග
🔸 Software එක English language වලින් ලබාගත හැක
🔸 ඕනෑම ව්‍යාපාරයක අවශ්‍යතාවයට අනුව Custom POS Software develop කරගත හැක
🔸 වසර 15කට වැඩි අලෙවි සහ සේවා පළපුරුද්ද සමග අපෙන් වෙනස ඔබම අත්විඳින්න
🔸 නිශ්චිත ස්ථානයක් නොමැති, Online / Home-based ව්‍යාජ ආයතන වෙත රැවටී
ඔබගේ වටිනා කාලය සහ මුදල් අහිමි වීම වළක්වා ගන්න
🔸 වංචාකරුවන්ට නොරැවටී, විශ්වාසදායී සහ වගකීමක් සහිත සේවාවක් සඳහා
RK Enterprises Pvt Ltd තෝරාගන්න
🔸 ඔබ Software එක තෝරාගත් පසු,
එම Software එක සඳහා ජීවිත කාලය පුරාවටම අපගේ සහය සහ වගකීම ලබාදේ
🔸 අපගේ සේවාවන් කොපි කළ හැකි නමුත්, සම කළ නොහැක
POS Software එක හරහා ඔබට ලැබෙන පහසුකම් 📊📈📉
⭕ බිල්පත් මුද්‍රණය
⭕ නිවැරදි Stock Details
⭕ Expiry Date Management
⭕ දවසේ ආදායම සහ ලාභය
⭕ Cash / Credit Sales වෙන්ව දැකීම
⭕ Discount Calculations
⭕ Accounting Management
⭕ Supplier Details
⭕ Customer Information
⭕ Remaining Stock Reports
⭕ Re-order Items
⭕ Daily Reports
⭕ Service Management
⭕ වේගවත්, පැහැදිලි English / Sinhala Bills
⭕ අක්‍රමිකතා අවම කිරීම
⭕ වැඩ කාර්යක්ෂමතාව වැඩි කිරීම
✔ කාලයත් මුදලත් ඉතිරි කරමින් ඔබගේ ව්‍යාපාරය Smart විදියට පවත්වාගෙන යන්න
අදම POS System එකකට මාරු වෙන්න
✔ නවීන තාක්ෂණය සමග ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට
RK Enterprises Pvt Ltd සමග අදම එකතු වන්න
✔ පරිගණක දැනුමක් නොමැති අයෙකුට වුවද භාවිතා කළ හැකි පහසු software
✔ ඕනෑම ගැටළුවක් ඇතිවූ විට AnyDesk මගින් Online Support
✔ වසර ගණනාවක අත්දැකීම් සහිත අප කණ්ඩායමෙන්
ඔබට පූර්ණ සහයෝගය
💫 Our Group of Companies:
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💫 දැන් අපි සතියේ දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


Mini Cafe & Juice Bar POS Cashier Billing System
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 79,70017 நாள்
Mini Cafe with Juice Bar POS Cashier Billing System
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 79,70036 நாள்
Mini Cafe with Juice Bar POS Cashier Billing System
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 79,70030 நாள்
Mini Cafe with Juice Bar POS Cashier Billing System
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 79,70038 நாள்
