RK Enterprises Pvt Ltd – Mini Café & Juice Bar POS Cashier Billing System (Budget Package)
📌 PACKAGE INCLUDES:
⏩ Offline POS Software
⏩ 22" Normal Monitor (Used)
⏩ Core i3 4th Gen | 8GB RAM | 500GB HDD (Used)
⏩ 650VA Brand-New UPS
⏩ 58mm POS Printer
⏩ Cash Drawer
⏩ 2D Wired Handheld Barcode Scanner
🔸 දිගු ඉතිහාසයක් සහ මෘදුකාංග ක්ෂේත්රයේ විශාල පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd ඔබට විශ්වාසනීය මිලකට සුදුසුම POS System එකක් ලබා දෙයි.
🔸 ඔබගේ ව්‍යාපාරයත් අදම Smart කරන්න!
POS System එකක් තෝරා ගන්නා වෙලාවේ සලකිය යුතු කාරණා
ඔබ තෝරා ගන්නා ආයතනය මෙයෙහි කාලෙත්තර පවතිනා ආයතනයක්ද?
ආයතනය ආරම්භ කර කොපමණ කාලයක්ද?
ආයතනයට විශ්වාසනීය ඉතිහාසයක් ඇත්තද?
Company Profile තිබේද?
නිශ්චිත, ස්ථාවර කාර්යාලයක් තිබේද?
සේවක මණ්ඩලයක් සහ proper management team එකක් තිබේද?
ලබා දෙන භාණ්ඩ සඳහා වගකිම් පත්‍රය නිකුත් කරනවාද?
අලෙවියෙන් පසුව service එක විශ්වාසනීයද?
ආයතනය ගැන විශ්වාසයක් තැබිය හැකිද?
👉 හැමදාම system errors හදනවාද?
👉 Stock balance වැරදිද?
👉 දවසෙ accounts හදන්නම දවස යනවද?
👉 Sales track වෙන්නේ නෑද?
ඇයි RK Enterprises Pvt Ltd?
🔸 ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන, විශ්වාසනීය software එකක් තෝරා ගැනීමෙන් කාලයත් මුදලත් ඉතුරු වේ.
🔸 අපි Develop කරන POS Software (English Version Available)
🔸 ඔබගේ අවශ්‍යතා අනුව software customizations හා upgrades.
🔸 15+ වසරක අලෙවි හා සේවා පළපුරුද්ද
🔸 නිශ්චිත ස්ථානයක් නොමැති ව්‍යාජ online sellers නොව, registered company එකක් වෙතවෙන්න.
🔸 අපෙන් software එකක් ගන්නා ඔබට ජීවිතකාලයටම support ලබා දෙනු ලැබේ.
🔸 “අපේ සේවාවන් copy කළ හැක — සමාන කළ නොහැක.”
Software Features (What You Get)
⭕ බිල්පත් මුද්‍රණය
⭕ නිවැරදි stock management
⭕ Expiry tracking
⭕ Daily income reports
⭕ Daily profit calculation
⭕ Cash/Credit sales separate
⭕ වැඩි කාර්යක්ෂමතාව
⭕ පැහැදිලි, වේගවත් English/සිංහල bills
⭕ අක්‍රමිකතා වැළැක්වීම
⭕ Discount calculation
⭕ Accounting
⭕ Supplier details
⭕ Customer details
⭕ Remaining items
⭕ Reorder-level notifications
⭕ Daily/Monthly/Yearly reports
⭕ Service management
✔ කාලයත් මුදලත් ඉතිරි කරමින් ඔබගේ ව්‍යාපාරය Smart කරන්න.
✔ IT දැනුමක් නැති කෙනෙකුටත් පහසුවෙන් භාවිතා කළ හැක.
✔ ඔබට ගැටළුවක් නම් Anydesk හරහා તરිත නිරාකරණය.
✔ වසර ගණනාවක පළපුරුද්ද සමඟ RK Enterprises Pvt Ltd ඔබට හොඳම solution එක ලබා දෙයි.
Our Group of Companies:
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 We are open 7 days, including holidays!
💫 Cash on Delivery Available. 👍