ජා-ඇල කඳාන ප්‍රදේශයෙන් සුඛෝපභෝගී තෙමහල් නිවසක් වහාම විකිණීමට
[යොමු අංකය: H-2166]
🏘️ දේපළ පිලිබඳ කෙටි විස්තරය
ස්ථානය : කඳාන (ඉහළ නේවාසික ප්රදේශයකි)
ඉඩම : පර්චස් 10.6
නිවසේ විශාලත්වය : වර්ග අඩි 5100
මහල් ගණන : 03 (විශාල Rooftop එකක් සහිතයි)
මිල : රු. 91,000,000.00 (සාකච්ඡා කරගත හැක)
📍 පිහිටීම සහ ප්‍රවේශය
ප්‍රධාන මාර්ගයට : කොළඹ - මීගමුව ප්‍රධාන පාරට මීටර් 150 යි.
නගරයට : කඳාන සහ ජා-ඇල නගරයට කිලෝමීටර් 1 යි.
අධිවේගී මාර්ගයට : අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර් 1.5 යි.
ගුවන් තොටුපළට : කටුනායක ගුවන් තොටුපළට කිලෝමීටර් 14.9 යි.
🏠 මහල් අනුව නිවසේ විස්තර
✅ බිම් මහල:
-නිදන කාමර 2
-නාන කාමර 1
- සාලය
- පැන්ට්‍රි සහිත කුස්සිය
- සේවක නාන කාමර 1
-Varanda
-Car porch
✅පළමු මහල:
- නිදන කාමර 3
- නාන කාමර 2
- බැල්කනි 3
දෙවන මහල:
- නිදන කාමර 1
- නාන කාමර 1
✨ විශේෂ පහසුකම්
◾ රථ වාහන: වාහන 2 ක් නැවැත්වීමේ පහසුව.
◾ ආරක්ෂාව: CCTV පද්ධතිය, වට තාප්ප සහ රෝලර් ඩෝ (Roller Shutter) ගේට්ටු.
◾ වෙනත් : වායුසමීකරණය කරන ලද කාමර සහ උණු ජල පහසුකම්.
මිල: රු. 91,000,000.00 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
පරීක්ෂා කිරීම සඳහා වේලාවක් වෙන්කර ගැනීමට දැන්ම අමතන්න. (සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න)
බ්‍රෝකර්වරුන් අවශ්‍ය නොවේ.
TRUST LINK SOLUTIONS