AC ලොවේ PERCEPTA නම දැන් ලංකාවේ හැමතැනම ප්‍රචලිත වී අවසන්.....
මෙතෙක් කල් ඔබගේ විශ්වාසය රැක ගත් අපි තවදුරටත් ඔබට මනා සේවයක් සපයමින් ඉදිරියට යාමට සූදානමින් සිටින්නෙමු
MEDIA inverter air conditioner පමණක්ම හොයන ඔබට හොදම විසදුම අඩුම මිලට දැන් අපෙන් ලබා ගත හැක.
MEDIA Kiyma Inverter
❄️ඉහළ කාර්යක්ෂමතාවය,
💵අඩු විදුලි ගාස්තුව,
💯වැඩි ප්‍රතිඵලය
💪දිගු කල් පැවැත්ම හා ශක්තිමත් නිමාව
🔇නිහඬ ක්‍රියාකාරිත්වය
සාමකාමී හා සුවදායී පරිසරය
🔧පහසු නඩත්තු කිරීම
වගකීම් 👇🏼👇🏼👇🏼
☢️ Compressor සඳහා වසර 5ක වගකීමක්
🛑 සම්පූර්ණ ඒකකය සඳහා වසරක වගකීමක්
🆗 PCB සඳහා වසර 2ක වගකීමක්
අපගෙන් සවිකර ගන්නා ඔබට
⬇️⬇️⬇️
🛻ප්‍රවාහනය නොමිලේ
🛑 compressor සදහා වසර 10ක වගකීමක්
🧑🏻🔧 පළමු අවුරුද්ද ඇතුළත service තුනක් නොමිලේ
📞📞උසස් නිමාවක් හා ඉහල ගුණාත්මක සේවාවක් ලබා ගැනීම සඳහා දැන්ම PERCEPTA අමතන්න
Air conditioner එකක් ගන්නවා නම් අපෙන්ම ගන්න.
මොකද,?
✅අපි රජයේ ලියාපදිංචි කරන ලද ආයතනයක්
✅වසර ගණනාවක සිට ඔබගේ විශ්වාසය රැක ගත් ආයතනයක්
✅ලෝකයේ ප්‍රමිතිගත හා තත්වයෙන් උසස් ඉහළ පෙලේ AC අපි ළග තියෙනවා
✅අතරමැදියන්, හවුල්කරුවන් නොමැති අපේ ආයතනයෙන් අඩුම මිලක් ලබා දෙනවා
✅අපේම ආයතනය සතු වගකීමක් ලබා දෙනවා
✅අලෙවියෙන් පසු උසස් සේවාවක් ලබා දෙනවා
✅ඉතා දක්ෂ, මනා පළපුරුද්ද ඇති, කාර්යක්ෂම කාර්මික ශිල්පි කණ්ඩායම් අප සතුයි
✅ඕනෑම වෙලාවක ඔබ හා සම්බන්ධ වී ඔබට අවශ්‍ය සේවාවන් ලබා දෙන සුහදශීලී කාර්යමණ්ඩයක් අපේ ආයතනයේ සේවය කරයි
☎️ඔබත් අදම ඔබගේ air conditioner එක වෙන් කරවා ගන්න.
📞 call now