Midea Xtreme Series – Reliable Cooling, Built for Sri Lanka! ❄️
Beat the heat with the Midea Xtreme Series 9000 BTU Non-Inverter Air Conditioner, now available at LK-Tronics – Design for Comfort, Build to Last. 💙
Experience powerful and durable performance with Midea’s trusted cooling technology, designed to handle Sri Lanka’s tropical climate effortlessly. ☀️
✨ Key Features:
✅ Fast Cooling – Enjoy instant comfort within minutes ❄️
💨 Wide Airflow System – Even cooling across every corner of your room
⚙️ Strong Compressor – Built for long-lasting, reliable performance
🔇 Low Noise Operation – Sleep or work in total peace
🧊 High-Quality Condenser Coils – Enhanced durability and cooling power
🌍 Eco-Friendly R32 Gas – Safe for the environment and efficient in cooling
🎨 Elegant Modern Design – Blends beautifully with any interior
💙 LK-Tronics Warranty & Services:
🔹 2 Years Full Unit Warranty
🔹 2 Years PCB Warranty (Indoor & Outdoor)
🔹 5 Years Compressor Warranty
🚚 Islandwide Delivery | 🛠 Professional Installation | ⭐ Trusted After-Sales Service
💳 Payment Options:
✅ All Major Credit Cards Accepted
✅ Install Now – Pay Later (Flexible payment plans available!)
Midea Xtreme Series – ඔබේ නිවසට සුපිරිම තොරාගැනීමක්! ❄️
🔥 දැන් ශ්‍රී ලංකාවේ උෂ්ණත්වයට ගැලපෙන Midea Xtreme Series 9000 BTU Non-Inverter AC එක, LK-Tronics වෙතින්!
💙 Design for Comfort, Build to Last
උසස් තත්ත්වයේ කම්ප්‍රෙසර් සහ ශක්තිමත් තාප විනිමය පද්ධතියක් සමඟ, ඔබේ නිවස හෝ කාර්යාලය සඳහා විශ්වාසදායක ශීතකරණයක්! 🌬️
✨ ප්‍රධාන විශේෂාංග:
✅ ඉක්මන් ශීතකරණය – විනාඩි කීපයකින් room එකම cool ❄️
💨 විශාල Air Flow පද්ධතිය – සමබර Cooling
⚙️ Strong කම්ප්‍රෙසර් – දිගු කාලීන කාර්යක්ෂමතාව
🔇 අඩු ශබ්දය – නිවෙස් පරිසරයකට සුදුසුයි
🧊 High-Quality Condenser Coils –වැඩි ඵලදායීත්වය හා ධාරිතාව
🌍 පාරිසරික හිතකාමී R32 ගෑස් – ආරක්ෂිත හා ඵලදායී ශීතකරණය
🎨 New Modern Design – ඔබේ නිවසට Smart look එකක්
💙 LK-Tronics සේවා සහ වගකීම්:
🔹 අවුරුදු 2ක සම්පූර්ණ ඒකක වගකීම්
🔹 අවුරුදු 5ක කම්ප්‍රෙසර් වගකීම්
🚚 දිවයින පුරා බෙදාහැරීම | 🛠 ස්ථාපනය | ⭐ විශ්වාසදායක After-Sales සේවාව
💳 ගෙවීමේ විකල්ප:
✅ සියලුම ප්‍රධාන ක්‍රෙඩිට් කාඩ්පත් පිළිගනිමු
✅ පළමුව ස්ථාපනය – පසුව ගෙවන්න 🏠
📞 විමසන්න / WhatsApp:
LK-Tronics – Design for Comfort, Build to Last. 💙