I'm selling my Microsoft Surface Pro 9, which is in excellent condition and looks almost brand new. The device has been carefully used and is 100% fully functional with no issues.
Features:
✅ Original Microsoft Surface Pro 9
✅ Excellent Condition (Like Brand New)
✅ 100% Fully Functional
✅ Slim, Lightweight & Premium Design
✅ High-Performance Device
✅ Long Battery Life
✅ Touchscreen Display
Included Accessories:
🎁 Original Surface Keyboard
🎁 Original Charger
🎁 Surface Pen (Unused) - Free
🎁 Protective Carrying Pouch - Free
Perfect for professionals, students, business users, online meetings, graphic work, and everyday productivity.
Feel free to call or message me for more information or to arrange a viewing.
------------------------------------------------------------------------------------------------------
Microsoft Surface Pro 9 – ඉතා හොඳ තත්ත්වයේ | අලුත් වගේ
ඉතා හොඳ තත්ත්වයේ Microsoft Surface Pro 9 එකක් විකිණීමට ඇත. ඉතා පරිස්සමින් භාවිතා කර ඇති අතර අලුත් එකක් මෙන් පෙනේ. කිසිදු දෝෂයකින් තොරව 100% හොඳින් ක්රියා කරයි.
විශේෂාංග:
✅ Original Microsoft Surface Pro 9
✅ 100% Working Condition – කිසිදු ගැටලුවක් නොමැත
✅ සිහින් සහ සැහැල්ලු Premium Design එකක්
✅ Office, Business, University සහ වැඩ කටයුතු සඳහා සුදුසුයි
✅ Touchscreen Display
✅ හොඳ Battery Life
නොමිලේ ලබාදෙන Accessories:
🎁 Surface Pen (Touch Pen) – අලුත්ම එකක්, භාවිතා කර නොමැත FREE
🎁 Protective Pouch එකක් FREE
🎁 Keyboard එක
🎁 Original Charger එක
Professionals, Students, Business Users සහ දෛනික වැඩ සඳහා ඉතා සුදුසු උපාංගයකි.
වැඩි විස්තර සඳහා Call හෝ Message කරන්න.