Daily used vehicle with proper maintenance by Agent, sell by first owner, zero accidents, no pending repairs.
100% original condition
All features are working properly
මේ දිනවල සමාන මිල ගණන් වලට ඇති ජපන් වාහන වලට වඩා අවුරුදු 12 කින් පමණ අලුත් වාහනයකි. එවා මෙන් එනජින් චැසි අංක මකා වෙනස්කර නොමැත.
නිවසේ එකතැන තබා නොගෙන නිතර පාවිච්චි කර ඇති බැවින් ඔනෑම දුර ගමනක් විශ්වාසයෙන් යෑමට හැකිය.
මාස 5-6 කට වරක් යෙදෙන සෑම සේවා වාරයකදීම නිශ්පාදිත සමාගමෙන් ලබාදෙන තත්ව වාර්ථාවක් ඇති නිසා තාවකාලික පිළියම් යොදා වසන් කල දෝශ නොමැත.
වසර හය පුරා සියලුම සේවාවන් වලට වාහනය භාර ගන්නා විට බාහිර පලුදු වීම්, තැලීම් සහ සීරීම් නොතිබූ බවට ලබා දුන් වර්ථා ඇත.
අත්තිකාරම් රිසිට් පතේ සිට අවසාන දුම් පරික්ෂාව දක්වා සියලු ලියකියවිලි ඇත.
වසර හය පුරාවටම එකම සමාගමකින් පූර්ණව රක්ෂණය කර ඇත.
සමාගමෙන් හෝ බාහිර ආයතන වලින් ඕනෑම අමතර කොටසක් ලබා ගැනීමට හැකියාව පවතියි.
නගරබද සමාන්ය ඉන්දන පරිභොජනය
10 -11 km/ l, දුර 16-17 km/l පවත්වා ගත හැක. (AC සමග)