𝟒 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐋𝐮𝐱𝐮𝐫𝐲 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐌𝐚𝐡𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐚
මහරගම ටවුමට ආසන්නයෙන් (මහරගම නගරයට 1Km දුරින්) 6.3 ක ඉඩමෙහි මෑතකදී ඉදිකරන ලද නිදන කාමර 4ක් සහ නාන කාමර 3කින් සමන්විත දෙමහල් නිවස විකිනීමට.සියලු පහසුකම් වලින් සමන්විත මනරම් පරිසරය. වාහන 2ක් නවතා තැබිය හැකි ඉඩ පහසුකමින් සමන්විතයි.
නිවසේ සිට මහරගම පිළියන්දල බස් පාරට දුර මීටර 50යි..
මිල ලක්ෂ 415. මිල මදක් සාකච්චා කරගත හැක. වැඩි විස්තර සදහා අමතන්න.
𝐇𝐨𝐮𝐬𝐞 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
🔹 6.3 Perches
🔹 2400 Sqft
🔹 15 Feet access road
✅ 4 Bedrooms ( 2 AC room)
✅ 3 Bathrooms
✅ Master bed room has attached bathroom
✅ Large Living room
✅ Ample dining room
✅ Kitchen with pantry cupboards
✅ Large balcony | roof top
✅ Garden wall surrounded
✅ Roller gate with wicket gate
✅ Clear Deed
✅ Approved plans
✅ Parking spaces for 2 vehicles
✅ CCTV
Very Close To Maharagama Town & Other Necessary Places. All documents are clear . Highly residential area and very good neighborhood. All the facilities are very close .price negotiable.
( International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close.)