මහනුවර,පල්ලෙකැලේ Trinity Rugby ක්‍රීඩාංගනය අසල පර්චස් 10ක අනර්ඝ තැනිතලා ඉඩමක් විකිනීමට.(නිවසක් ඉදිකිරීමට කදිම කිසිදු ආපද්රවකට හසු නොවන)
මහනුවර මහියංගන ප්‍රධාන මාර්ගයේ සිට 1KM 200M (. ජයසිරි පෙදෙස සපුමල් මාවත) දුරින් ඉඩම පිහිටා ඇත.
සින්නක්කර නිරවුල් ඔප්පු ඇත.
ජලය,විදුලිය සියලුම පහසුකම් සහිතව.
විනාඩි 15න් නුවර වැව රවුමට.
A9 මාර්ගය,මහියංගනය,කොළඹ ප්‍රධාන මාර්ග
පැය 24 ම බස් පහසුකම්
SLIT,SIBA CAMPUS,BOI වෙළඳ කලාප,සියළුම බැංකු,පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය,
පන්සල,කෝවිල,මුස්ලිම් පල්ලිය.
චැනල් සෙන්ටර්ස් ,ෆාමසි,සියලූම හාඩ්වෙයාර්ස්, Saloon,FOOD CITY/KEELS SUPER/SINGHE SUPER
මෙම සියලුම පහසුකම් 3Km දුරක් ඇතුලත ලබාගත හැක.
ආකර්ෂණීය වටපිටාව