ඔබේ නිවස සහ මුළුතැන්ගෙය පිරිසිදුව වගේම සෞඛ්‍යාරක්ෂිතව තබා ගන්න Metro Cleaners අපව අදම සම්බන්ධ කරගන්න! 🧼
✨කාර්යබහුලත්වය නිසා නිවස පිරිසිදු කරගන්න වෙලාවක් නැද්ද? නිවසේ තැන්පත් වී ඇති තද කුණු, තෙල් පැල්ලම් සහ මලකඩ නිසා පෙනුම අවලස්සන වෙලාද? තනිවම මහන්සි වෙන්න එපා. සියලුම පිරිසිදු කිරීමේ කටයුතු වෘත්තීය මට්ටමකින් කරදීමට අප සූදානම්.
🌟 අපගේ ප්‍රධාන සේවාවන් (Our Services):
✅ Kitchen Deep Cleaning - ගෑස් ලිප (Gas Stove), බර්නර්, දුම් කවුළු (Cooker Hood), ටයිල් සහ කබඩ් (Cupboards) වල තැන්පත් තෙල් පැල්ලම් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම.
✅ Full House Cleaning - නිවසේ ඇති සියලුම කාමර, සාලය සහ ගෘහ භාණ්ඩ පිරිසිදු කිරීම.
✅ Bathroom Deep Cleaning - නානකාමරවල ටයිල් මලකඩ සහ පැල්ලම් ඉවත් කර විෂබීජහරණය කිරීම.
✅ Window & Fan Cleaning - පංකා (Fans), වීදුරු ජනෙල් සහ දොරවල් සීරීම් රහිතව ඔප දැමීම.📍 අප සේවාව සපයන ප්‍රදේශ (Available Areas):Colombo District (කොළඹ සහ තදාසන්න ප්‍රදේශ පුරා)
💰 ගාස්තු (Pricing):ඉතා සාධාරණ මිල ගණන් යටතේ සේවාව සපයනු ලැබේ. පිරිසිදු කිරීමට අවශ්‍ය ස්ථානයේ පින්තූර හෝ විස්තර අප වෙත WhatsApp කරන්න.
(Free Quotation)📞 අදම ඔබේ දිනය වෙන්කරවා ගැනීමට අමතන්න (Call / WhatsApp):