RK Enterprises Pvt Ltd – Metal Cash Box (10 Inch – Large Size)
🔸 දිග: අගල් 9.5
🔸 පළල: අගල් 7.5
🔸 උස: අගල් 3.3
✔️ තවමත් ඔබගේ මුදල් ලාච්චුවේ අහිමිවෙනවද? 😔
✔️ මුදල් ආරක්ෂාව විශ්වාසකර ඇති Cash Box එකක් අවශ්‍යද? 🙂
✔️ එසේ නම් අදම ඔබගේ Cash Box එක වෙන් කරවා ගන්න!
✔️ ඔබට කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබා ගත හැක.
✔️ Delivery Details:
කොළඹ දිස්ත්‍රික්කය තුළ නම්, පැය කිහිපයකින් භාණ්ඩ ගෙන්වා දී, ලැබුණු පසු ගෙවිය හැක.
අනෙකුත් ප්‍රදේශ සඳහා, පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම.
✔️ Warranty / Repairs:
වගකීම් කාලය අවසන් වූ පසුවත්, අවශ්‍යනම් අලුත්වැඩියා සේවාව අපෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අපගේ කාර්යාලයට පැමිණිය හැක.
✔️ හොඳම වගකීම් සහ අලවියෙන් පසු සේවාව.
✔️ Best warranty and after-sales service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
✔️ අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 We Are Open 7 Days & Holidays
දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතව ඇත.