RK Enterprises Pvt Ltd – Metal Cash Box 10 Inch (Large Size)
🔸 දිග – අගල් 9.5
🔸 පළල – අගල් 7.5
🔸 උස – අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තැබීමටද සිතන්නේ? 😔😔
✔️ මුදල් සුරක්ෂිතභාවය ගැන ඔබට පූර්ණ විශ්වාසයක් තිබේද? 🙂
✔️ එහෙම නම්, අදම පැමිණ ඔබට අවශ්‍ය Metal Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණය හා ප්‍රමාණය අනුව තෝරා ගැනීමේ පහසුකම.
✔️ (කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින් සඳහා පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබාදෙයි. භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත. ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරේ.)
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත්, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ සෘජුව අප ආයතනයට පැමිණ මිලදී ගැනීමේ හැකියාව.
✔️ විශ්වාසදායි Warranty සහ උසස් After Sales Service.
✔️ Best warranty & after sales support guaranteed.
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
✔️ අපගේ කාර්යාලය –
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 07 Days & Holidays
👉 දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි.