RK Enterprises Pvt Ltd – Metal Cash Box (10 Inch | Large Size)
🔸 දිග – අඟල් 9.5
🔸 පළල – අඟල් 7.5
🔸 උස – අඟල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක් හෝ සාමාන්‍ය තැනක තබාගෙනද? 😔
✔️ මුදල් ආරක්ෂාව පිළිබඳ ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවාද? 🙂
✔️ එසේ නොමැති නම් අදම පැමිණ ඔබටම වෙන් කරගත් Metal Cash Box එකක් ලබාගන්න.
✔️ ඔබට කැමති වර්ණයෙන් සහ ප්‍රමාණයෙන් තෝරා ගැනීමේ පහසුකම ඇත.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට සිටින පාරිභෝගිකයන්ට පැය කිහිපයක් තුළ භාණ්ඩය බෙදාහැරීම සහ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24 ඇතුළත දොරටම බෙදාහැරීම සිදු කරයි.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම් අලුත්වැඩියා සහ නඩත්තු සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප කාර්යාලයට පැමිණිය හැක.
✔️ විශ්වාසදායි වගකීම් සහ උසස් අලෙවියෙන් පසු සේවාව අපෙන්.
✔️ Best warranty & dependable after-sales service
අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
📍 අපගේ කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Open 07 Days & Holidays
දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි.