RK Enterprises Pvt Ltd – Metal Cash Box (10 Inch | Large Size)
🔸 Length: 9.5 Inches
🔸 Width: 7.5 Inches
🔸 Height: 3.3 Inches
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😔
✔️ මුදල් සම්බන්ධ ආරක්ෂාව සම්පූර්ණද? 🙂
✔️ එසේ නම් අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණ
ඔබට අවශ්‍ය Metal Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණ සහ ප්‍රමාණ අනුව ලබා ගැනීමේ හැකියාව ඇත.
✔️ බෙදාහැරීමේ පහසුකම්:
කොළඹ දිස්ත්‍රික්කය අවට නම් පැය කිහිපයකින් භාණ්ඩ ලබා දේ.
භාණ්ඩ ලැබුණු පසු Cash on Delivery ගෙවීම කළ හැක.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24 ඇතුළත නිවසටම බෙදාහැරේ.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම්
අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට
අප කාර්යාලයට පැමිණිය හැක.
✔️ හොඳම වගකීම් සහ විශ්වාසදායී අලෙවියෙන් පසු සේවාව
✔️ Best Warranty & Reliable After Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
📍 Our Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now Open 7 Days a Week & on Public Holidays
👉 දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි