RK Enterprises Pvt Ltd – Metal Cash Box 10 Inch (Large Size)
🔸 දිග – අගල් 9.5
🔸 පළල – අගල් 7.5
🔸 උස – අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවේ තබාගෙනද? 😔😔
✔️ මුදල් සුරක්ෂිතව තබා ගැනීම පිළිබඳ ඔබට විශ්වාසයක් තිබේද? 🙂
✔️ එසේ නොවේ නම් අදම පැමිණ ඔබගේ Cash Box එක වෙන් කර ගන්න.
✔️ ඔබට කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබා ගැනීමේ හැකියාව.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයන්ට – පැය කිහිපයක් තුළ භාණ්ඩය ලබා දීම සහ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම.
✔️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට – පැය 24ක් ඇතුළත නිවසටම භාණ්ඩය ගෙන්වා දීම.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප කාර්යාලයට පැමිණෙන්න.
✔️ විශ්වාසදායි වගකීම් සහ උසස් අලවියෙන් පසු සේවාව.
✔️ Best warranty & reliable after-sales service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ට සහයෝගය 🙂
✔️ අප කාර්යාලය –
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery පහසුකම ඇත
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි....