RK Enterprises Pvt Ltd – Metal Cash Box (10 Inch | Large Size)
🔸 දිග – අගල් 9.5
🔸 පළල – අගල් 7.5
🔸 උස – අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද තියෙන්නේ? 😔😔
✔️ මුදල් සුරක්ෂිතව තබා ගැනීම ගැන ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවද? 🙂
✔️ එසේ නම් අදම පැමිණ ඔබට අවශ්‍ය Metal Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණය සහ අවශ්‍ය ප්‍රමාණය අනුව ලබා ගැනීමට හැකියාව ඇත.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට සිටින අයෙකු නම් පැය කිහිපයක් තුළ භාණ්ඩය ඔබ වෙත ගෙන්වා දෙන අතර, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම කළ හැක.
ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශවල සිටින අයෙකු නම් පැය 24ක් ඇතුළත නිවසටම භාණ්ඩය ලබා දේ.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුව වුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනය මඟින් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප ආයතනයට පැමිණෙන්න.
✔️ උසස් වගකීම් සහ විශ්වාසදායී අලෙවියෙන් පසු සේවය.
✔️ Best warranty & reliable after sales service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
✔️ අප කාර්යාලය –
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery පහසුකම ඇත
💫 දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි