RK Enterprises Pvt Ltd – Metal Cash Box (10 Inch | Large Size) Blue
📐 භාණ්ඩයේ ප්‍රමාණ:
🔸 දිග – අඟල් 9.5
🔸 පළල – අඟල් 7.5
🔸 උස – අඟල් 3.3
🤔 ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තබාගෙනද? 😔
🔐 මුදල් ආරක්ෂාව ගැන සම්පූර්ණ විශ්වාසයක් තියෙනවද? 🙂
👉 එසේ නම් අදම
RK Enterprises Pvt Ltd වෙත පැමිණ
ඔබට අවශ්‍ය Metal Cash Box එක වෙන් කරගන්න!
✔️ ඔබ කැමති වර්ණ සහ ප්‍රමාණ අනුව ලබා ගත හැක
✔️ කොළඹ දිස්ත්‍රික්කය සහ අවට ප්‍රදේශ:
පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ ලබාදී, ලැබුණු පසු මුදල් ගෙවිය හැක
✔️ ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශ:
පැය 24ක් ඇතුළත නිවසටම භාණ්ඩ බෙදාහැරීම
🛠️ වගකීම් කාලය අවසන් වූ පසුවත්
අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනය මගින් ලබා ගත හැක
🏢 ඔබට කැමති නම්
සෘජුවම අප ආයතනයට පැමිණ
ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරා මිලදී ගත හැක
☝️ හොඳම වගකීම් සමඟ
🤝 විශ්වාසදායි අලවියෙන් පසු සේවාව
✔️ Best Warranty & After-Sales Service
😊 අලෙවියෙන් පසු විශිෂ්ඨ පාරිභෝගික සේවාව
📍 අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Open 7 Days & Public Holidays
👉 දැන් අපි දින 07 සහ සියලු නිවාඩු දිනවලද විවෘතයි