වර්ගය : MEN මාදිලිය : 2-26
ලී, යකඩ, කොන්ක්‍රීට් සහ බිත්ති විදීමට සහ බිත්ති කැඩීමට භාවිතා කළ හැකි රොටරි හැමර් යන්ත්‍රය.
*** මාස 06ක වගකීම ***
වොට් ප්‍රමාණය : 850 W
භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 900
බර : කිලෝ 2.7
භාවිත කල හැකි කටුවේ ප්‍රමාණය : 26 mm දක්වා (SDS Plus)
මෙම යන්ත්‍රය සමග
♦ විදින ඩ්‍රිල් කටු තුනක් (08,10,12 mm)
♦ කැඩීම සඳහා උල් කටුවක්,
♦ පැතලි කටුවක්
♦ මිලි 13 යකඩ චක් එකක්
♦ ප්ලාස්ටික් පෙට්ටියක් නොමිලේ.
🔴 වට්ටම් අඩු කල පසු මිල : රු. 12,950.00.
** භාන්ඩ ඔබ අතට ලැබුනු පසු ගෙවීම් කිරීමේ පහසුකම ඇත (Cash On delivery) **
✅ කොට්ටාව නගරයේ සිට හොරණ පාරේ (280 බස් පාර ) කිලෝ මීටර් 2.5ක් පමණ පැමින, මත්තේගොඩ හන්දියෙන් වමට හැරී, විද්‍යාදීප විද්‍යාලය පසුකොට මීටර් 700 පමණ හොරණ පාරේ (280 බස් පාර ) ඉදිරියට එනවිට දකුණු පස අප ප්‍රදර්ශනාගාරය පිහිටා ඇත.
✅ අප ආයතනය පිහිටා ඇති ස්ථානය පහසුවෙන් සොයා ගැනීමට ගූගල් සිතියමෙහි “Ceylon Machinery and Equipment (Pvt) Ltd” යනුවෙන් සොයන්න
සිලොන් මැශිනරි ඇන්ඩ් ඉක්විප්මන්ට් පුද් සමාගම
නො. 73, හොරණ පාර,
මාඹුල්ගොඩ,
පන්නිපිටිය.
------------------------------------------------------
Make : “MEN” Model : 2-26
Rotary Hammer recommended for Wood, Steel, Concrete Drillings and small scale wall and concrete breaking applications.
***06 Months Warranty ***
Rated input power 850 W
Frequency & Rated voltage 50 Hz, 230 V
Weight (Approx.) 2.7kg
Impact energy 3 J
Rotation speed 9500 rpm
Max. Drilling DIA 26mm (Concrete)
Chuck Type SDS Plus
Following items will be given free of charge with each machine.
♦ Drill Bits - 8mm-1, 10mm-1, 12mm-1
♦ Breaker bits - Flat -1, pointed-1
♦ A HSS Drill Chuck with Adaptor
♦ A Set of Carbon Brush
♦ Depth measuring rod
♦ A Plastic Box
🔴 Special Price after discounts: Rs. 12,950.00
** Cash On Delivery (COD) facility is available for your convenience**
✅ From Kottawa town, take Horana Road (280 Bus Road) about 2.5 km, turn left at Matthegoda junction, and after Vidyadeep Vidyalaya about 700 meters ahead on Horana Road (280 Bus Road), our showroom is located on the right side.
✅ Please search as “Ceylon Machinery and Equipment (Pvt) Ltd” in the google maps to find our location
Ceylon Machinery And Equipment (Pvt) Ltd
No.73, Horana Road, Mambulgoda,
Pannipitiya.