වර්ගය : MEN මාදිලිය : J1G-KE-355C1 අඟල් 14 (355mm) බාර් කටර් යන්ත්‍රය.
*** මාස 6ක වගකීම ***
වොට් ප්‍රමාණය : 2200w
භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 3800
තල ප්‍රමාණය : මිලි මීටර 355 (අඟල් 14)
බල සැපයුම : 230V, 50Hz
මෙම යන්ත්‍රය සමග
♦ මිලි. 355 ප්‍රමාණයේ තලයක්
♦ කාබන් බ්‍රශ් කට්ටලයක්
♦ තලය සවිකිරීම සඳහා යතුරක් නොමිලේ.
🔴 වට්ටම් අඩු කල පසු මිල - රු. 21,950/-
** භාන්ඩ ලැබුනු පසු ගෙවීම් කිරීමේ පහසුකම ඇත (Cash On delivery) **
අප ආයතනය පිහිටා ඇති ස්ථානය පහසුවෙන් සොයා ගැනීමට ගූගල් මැප්ස් හි “Ceylon Machinery and Equipment (Pvt) Ltd” යනුවෙන් සොයන්න
සිලොන් මැශිනරි ඇන්ඩ් ඉක්විප්මන්ට් පුද් සමාගම
නො. 73, හොරණ පාර,
මාඹුල්ගොඩ,
පන්නිපිටිය.
--------------------------------------------------------------------
Make : “MEN" Model : J1G-KE-355C1 14" (355mm) Bar Cutter (Chop Saw)
***06 Months Warranty ***
Technical data
Rated input power* 2200W
No-load speed* 3800 rpm
Blade diameter* 355 mm (14 Inch)
Power Supply 230V, 50Hz
♦ A 355mm Cutting Disk,
♦ A Original Carbon Brush Set
♦ A Disk Fixing Key
will be given free of charge with each machine.
🔴 Special price after discounts - Rs. 21,950/-
** Cash On Delivery (COD) is available for your convenience**
Please search as "Ceylon Machinery and Equipment (Pvt) Ltd" in the google maps to find our location easily.
Ceylon Machinery And Equipment (Pvt) Ltd
No.73, Horana Road, Mambulgoda,
Pannipitiya.