Condition : Brand new.
Brand : MEN.
Model : CID-5504T
10mm maximum bit size cordless drill machine with 2 batteries and charger.
Keyless type metal drill chuck.
Screwdriver function for fixing or removing screws and can be used for steel / wood drilling as well.
Brushless motor.
Max impact force : 35Nm.
High speed and slow speed RANGES :
- High RPM : Upto 1450 RPM
- Slow RPM : Upto 450 RPM.
Battery type : 20V 4Ah 5C power share series Lithium batteries.
Kit includes :
CID 5504T model brushless motor powered drill machine,
2 batteries
1 Charger
A set of sockets with a drive, some drill bits (free).
With 06 months company warranty (repair type).
Mentioned price is after discounts selling price.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.
තත්වය : අලුත්ම .
වර්ගය : MEN.
මාදිලිය : CID 5504T
මිලි මීටර් 10 දක්වා කටු භාවිතා කල හැකි බැටරි මගින් ක්රියා කරන ඩ්රිල් යන්ත්රය, ඇණ සවිකිරීමට / ගැලවීමට, ලී / යකඩ විදීමටත් භාවිතා කල හැක.
කට්ටලයට ඩ්රිල් යන්ත්රය, වෝල්ට් 20 4Ah 5C මාදිලියේ බැටරි 2ක්, බැටරි ආරෝපකයක් කුඩා සොකට් කට්ටළයක් සහ ඩ්රිල් එකට එම සොකට් ඇමුනුමක්, ඩ්රිල් කටු කට්ටලයක් ඇතුලත් වේ.
අතින් තද කරන මාදිලියේ ලෝහ වලින් නිපදවූ චක් එකක් සහිතව.
උපරිම ජවය : 35 Nm.
අඩු සහ වැඩි වේග පරාසයන්:
- අඩු වේග පරාසය : මිනිත්තුවට වට 450 දක්වා.
- වැඩි වේග පරාසය : මිනිත්තුවට වට 1450 දක්වා.
කට්ටලයට ඇතුලත් දෑ :
CID 5504T ඩ්රිල් යන්ත්රය.
20V 4Ah 5C මාදිලියේ බැටරි 2ක්.
චාජරයක්.
නොමිලේ ලබාදෙන ඩ්රිල් කටු කීපයක්.
මාස 06ක වගකීමක් සමගින්.
සඳහන් කර ඇත්තේ වට්ටම් අඩු කිරීමෙන් පසුව මිල ගණන වේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය .
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.