තත්ත්වය : අලුත්ම.
වර්ගය : MEN.
මාදිලිය : Mod 2 : 20.
i) කොන්ක්රීට් සහ බිත්ති විදීමටත්,
ii) ලී සහ ලෝහ (යකඩ, ඇලුමිනියම් වැනි) විදීමටත් භාවිතා කල හැකි රොටරි හැමර් මාදිලියකි.
මෝටරය : වොට් 500.
භ්රමණ වේගය : මිනිත්තුවට වට 850 දක්වා.
ප්ලාස්ටික් බහාලුමක්, මිලිමීටර් 6, 8, 10 විදින කටු 3ක් (එකකින් එක බැගින්) සමගින්.
MEN සමාගමෙන් පිරිනමන මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින් .
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : MEN.
Model : Mod 2 : 20.
2 Functions rotary hammer machine that can be used for :
i) Drilling concrete / cement / brick work,
ii) Can be used for drilling wood and metal (steel, aluminium etc).
Motor : 500 Watts.
Speed : 850 RPM.
Comes in a plastic carrying case with 6mm, 8mm,10mm SDS PLUS drill bits 01 each.
06 months MEN company warranty (repair type warranty) included.
Authorised dealer :
Mihira hardware.
39/6 Main road, Athurugiriya.
Mihira hardware.
106/1, High Level Rd, Moraketiya, Pannipitiya.