ජීවත් වෙන්න කදිම ඉඩමක්
නිස්කලංක පරිසර වටපිටාවක් සහිතව කොළඹින්
*..මීපේ - ඉංගිරිය ප්‍රධාන පාරෙන්..*
# ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයට ආසන්නව (ටෙලිකොම් කැම්පස් / SLTC).
# කිතුල් කන්ද mountain resort එක ලගින්.
# පාදුක්ක ඉංගිරිය ප්‍රධාන පාරට පයින් යන දුරින්.
# 125 හා 124 බස් පාරවල් දෙකටම මැදිව.
සින්නක්කර ඔප්පු..
විදුලිය..
ජල පහසුකම්..
බැංකු ණය පහසුවෙන් ලබා ගත හැකි නිරවුල්..
හරි හතරැස් / පිහිටි පොළව / තැනිතලාව සහිත..
*පර්චස් 15 ක අගනා ඉඩම විකිණීමට*
# හයිලෙවල් එකට ළඟින්ම.
# බදුල්ල / නුවර / මාතලේ / ඇඹිලිපිටිය බස් මාර්ගය.
# පාදුක්ක නගරය හරහා හොරණ / මීගොඩ නගර වලට ඉතා පහසුවෙන් ළඟා වෙන්න.
# කොට්ටාව / අතුරුගිරිය අධිවේගී පිවිසුම් වලට ලේසියෙන්ම.
වාහන තදබදයක් නැතිව හැම තැනටම කොලඹ ඉඳන් යන්න එන්න පදිංචියට සුදුසුම තැන..