MAZDA familia 323LX
මුලු මුදල:800000/=
1988brand new. 1500cc
බුත්තල තියන්නෙ.
දෙවෙනි පොත.
ඔරිජිනල් පේන්ට් දිරුම් නෑ.
එන්ජින් රූම් ඩිකි රූම් 100%
එන්ජින් 100%
දුර දාවනය හොදයි.
බැටරියට අවුරුද්දක් වොරන්ටි තියනව.
ඇලෝවීල් ටයර් 95% හොදයි.
හෙඩ් ලයිට් හෝන් සිග්නල් වයිපර් ඇතුලු සියලුම දේවල් වැඩ.
මීටර් සියල්ලම වැඩ(RPM,speed,heat,fuel)
පෙට්‍රල් 18 වගෙ වැඩ.
ඉනටෙරියර් හොදයි.
ටින් බොඩි.
ලියකියවිලි අන්ග සම්පූරනයි.(පොත,ට්‍රාන්සර් පේපර්,හැදුනුම්පත් කොපි,ඩිලිශන් ලෙටර්)
ආදයම් බලපත්‍ර ඉන්සූරන්ස් 2026/10 දක්වා.
අවශ්‍ය නම් ෆිනෑන්ස් දාල දෙන්න පුලුවන්.
හොදම තත්වයෙ වාහනයක් සොන්නෙකුට.
ඇවිත් බලන්න මිල වෙනසක් කර හැක.