නිවස විකිණීමට ඇත - මත්තේගොඩ නිවාස සංකිරණය (Mattegoda Housing Scheme
B Block, Center Corner Two Storied House - condominium unit)
✅ ස්ථානය: කොට්ටාව නගරයේ සිට කිලෝමීටර් 3 ක් සහ මත්තේගොඩ බස් නැවතුම්පොළට විනාඩි 5ක් පමණි. අධිවේගී පිවිසුමට විනාඩි 10 - 15 පමණි
✅ ප්‍රවේශය: අවට ඇති සියලුම පහසුකම් සඳහා පහසු ප්‍රවේශය - පාසල්, විශ්ව විද්‍යාල, සාප්පු, ප්‍රවාහන, බැංකු, වෛද්‍ය මධ්‍යස්ථානය සහ තවත් දේ.
Property Details:
Ground Floor
Upper Floor
3 Bedroom
1 Bathroom
1 Toilet
Kitchen
Dinning
Living Room / Balcony
2 Store Rooms
Back empty land - Garden
Back Entrance & Front Entrance
20 Feet Wide Road
House Size 1300 sqft
Made in 5 Perches we own 2 and half perches since its a condominium unit and also we own Extra 2 and half perches empty land beside at the back
Peaceful Environment
ඔබට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට හෝ පුළුල් කිරීමට ඉඩ ඇත
👉විදුලිය සහ ජල මාර්ගය සපයා ඇත
👉SLT Fiber Line සම්බන්ධතාවය ඇත.
👉නිරවුල් ඔප්පු, කොන්ඩෙමිනියම් සැලැස්ම ඇති බැවින්, ඕනෑම කෙනෙකුට බැංකු ණය මගින් මිලදී ගත හැක.
👉කුඩා පවුලකට මනා ආරක්ෂිත පරිසරයක ජීවත් වීමට සුදුසුම ස්ථානයකි.
✅ මෙම ප්‍රදේශයේ ගංවතුර සහ ජල පිටාර ගැලීම් නොමැති අතර, එය දැන් සහ අනාගතයේදී 100% ආරක්ෂිතයි
💰 මිල: රු. මිලියන 12 (ලක්ෂ 120)
📞 Please Whatsapp or Call
👉 Strictly No Brokers....