Land For Sale - 1KM distance from Matale town
======================================
🔰Location - Kubiyangoda , Matale
🔰Land Type - Residential, Commercial
🔰Land size - 10 perches
🔰Price per perch - Rs. 590,000
🔰Total Price - 5,900,000 Lakhs
(Price negotiable)
More Details
============
📌 International and Government schools within a short distance
📌Supermarkets, Patrol shed, Restaurant & urban facilities within short distance
Call for more details
දර්ශනීය කදු පන්තියකට මුහුනලා සහ අලංකාර කුඹුරු යායකට හා ඔයකට මායිම්ව පිහිටා ඇති .මෙම ඉඩම මාතලේ කූබියං ගොඩ හන්දියේම පිහිටා තිබේ
නිදහස් පරිසරයක් සහිත පදිංචියට ඉතා වටිනා ඉඩමකි..
ලගම නගරය මාතලේ දුර 1km පමන..
මෙම ඉඩම නගර සීමාවට අයිති බැවින් නගරයේ ඕනෑම පාසලකට හා රෝහල් , Keels සුපර් ,බැන්කුවකට ඉක්මණින් ලගාවිය හැක.(නගරයේ ඕනෑම පාසලට පහසුවෙන් ලමයින් ඇතුළත් කර ගත හැක )
ඉඩම පර්චස් 10යි.
(ඉක්මනින් මිලදී ගැනීමේදී විශේෂ මිල අඩු කිරීම් )
විස්තර කතා කිරීමෙන් පසු මිල ගන්න වෙනස් කරගත හැකිවේ
කරුණාකර ගැනුම් කරුවන් පමනක් අමතන්න
Facing a scenic mountain range and bordering a beautiful paddy field and stream, this land is located at the junction of Kubiang Goda in Matale.
A very valuable land for living with a free environment..
Matale town is only 1km away from Matale..
As this land belongs to the city limits, it can be reached quickly to any school and hospital, Keels Super, Bank in the city. (Any school in the city can easily admit children)
The land is 10 perches.
(Special discounts on early purchase)
The price can be changed after discussing the details
Please call buyers only