MAK 4 Inch Abrasive Grinding Wheel
Specials Price For You : 150.00
Selling Price : 150.00
The MAK 4 Inch Abrasive Grinding Wheel is designed for efficient and smooth metal grinding tasks. Made from high-quality abrasive material, it delivers consistent performance and long service life. Suitable for use with standard angle grinders, this grinding wheel is ideal for metal surface grinding, edge smoothing, and preparation work in workshops and construction sites.
MAK 4 Inch Abrasive Grinding Wheel යනු metal grinding වැඩ සඳහා නිර්මාණය කළ ශක්තිමත් හා විශ්වාසවන්ත grinding disc එකකි. උසස් ගුණාත්මක abrasive material භාවිතා කර නිපදවා ඇති නිසා smooth grinding performance එකක් සහ දිගු lifespan එකක් ලබා දෙයි. Standard angle grinder වලට භාවිතා කළ හැකි අතර workshop සහ construction වැඩ සඳහා ඉතා සුදුසුයි.
During the warranty period, all repairs are carried out by our Colombo service center, and after and after the warranty period, there is a lifetime repair and service warranty (at special, reasonable prices for our customers) and all other equipment will also be renewed.
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ කොළඹ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ
No.01 , Princes Gate, Colombo 12
Cash On Delivery
Island Wide Delivery
One Day Delivery
24 Hours Service