🟦 *Japan Model Mahendra Bolero Lorry Body*
*Price Rs.595000.00*
*Extra Options*
🔴 *Side Door + Rs.25000.00*
🔵 මෙම Body එකේ පිටින් උස අඩි 5.5 වේ. එම උස වැඩිවීමේදී අමතර Rs.20000.00 මුදලක් වැඩි වේ.
🔵 පිගිටි තට්ටුව අවශ්‍ය නොවේ.
🔵 තායිවාන (Taiwan) ලොක්සෙට් හා දොර බීඩින් බාවිතා වේ..
🔵 බොඩියේපිට නිමාව 1.2mm ඇලුමීනියම් හෝ 3mm සුදු HIDDENCITY ශීට් වලින් ලබා ගත හැක.
🔵ශීට් වල රිවට් නැත.
🔵 වහලය සදහා බොඩි සීලන්ට් (Body Sealant) බාවිතා කරයි.. *සිලිකන් (Silicone) බාවිතා නොකරයි.*
🔵Japan Model GLX3/GLX4 කෝනර් පැනල් හා බොටම්
රේල්..
🔵 ලයිට් ගාර්ඩ් හා සයිඩ් (බලු ගාඩ්) ගාර්ඩ් ඇත.
.
🔵 *කිසිදාක නොදිරන දොර ලෑලි යොදාගෙන දොරවල් නිෂ්පාදනය කරනු ලබයි..*
_________________________________________
*GLX TRUCK BODY ENGINEERS*
අප පුරා වසර 15 කට අදික කාලයක් ශ්‍රී ලංකාවේ පාරිභෝගික විශ්වාස අකන්ඩව රකිමින් ජපන් තාක්ෂණයෙන් ලොරි බොඩි / ලොරි තට්ටු සහ 5C° ෆ්‍රීසර් ලොරි බොඩි නිෂ්පාදන කරන සමාගමකි.
තවද අලෙවියෙන් පසු ලොරි බොඩියක් සදහා වසර 10 ක වගකීම් කාලයක් ලබා දෙන එකම නිෂ්පාදන ආයතනය ද අප වෙමු...
*Department of Motor Traffic Certificate*
අප 2019 වසර සිට අඛණ්ඩව වසර 6 ක් පුරාවට ලොරි බොඩි නිර්මාණය / ට්‍රක් රථ බඳ සැලසුම් කිරීම / නිෂ්පාදනය කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර ලබා ඇති සමාගමකි.
Now, 100% Sri Lankan-Made Aluminum Lorry Bodies Using Japanese Technology to Suit Your Needs..
*Japan Model Box WARRANTY*
10 Years for Body Structure
10 Years for Full Body Waterproofing.
3 Years for All Doors ( Condition Apply )
_________________________________________
*GLX TRUCK BODY ENGINEERS*
We are a company that has been Manufacturing Lorry Bodies / Lorry Decks and 5C° freezer Lorry Bodies Using Japanese Technology, Maintaining the Trust of Sri Lankan Customers for Over 15 Years.
We are Also the Only Manufacturing Company that Provides a 10 Year Warranty Period for a Lorry Body After Sales...
*Department of Motor Traffic Certificate*
We are a Company that Has Been Licensed by the Department of Motor Traffic to Design Lorry Bodies / Design / Manufacture Truck Bodies for 6 Consecutive Years Since 2019.
GLX ලොරි බොඩි (තුඩැල්ල ජා-ඇල / කොටුගොඩ)
GLX TRUCK BODY ENGINEERS (Tudella Ja-Ela /Kotugoda)
No: 14 Negombo Road Thudella
Ja-Ela..
🙏 🇱🇰
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


Mahindra Bolero White Sheet Lorry Body
அங்கத்துவம்கம்பஹா, வாகன உதிரிப்பாகங்கள் மற்றும் துணைக்கருவிகள்ரூ 595,0001 நாள்
21 Feet Japan Model Lorry Body
அங்கத்துவம்கம்பஹா, வாகன உதிரிப்பாகங்கள் மற்றும் துணைக்கருவிகள்ரூ 2,350,0001 நாள்
Tata Super Ace 8.5 Feet Lorry Body
அங்கத்துவம்கம்பஹா, வாகன உதிரிப்பாகங்கள் மற்றும் துணைக்கருவிகள்ரூ 595,0001 நாள்
10.5 Feet Japan Model Aluminium Lorry Body
அங்கத்துவம்கம்பஹா, வாகன உதிரிப்பாகங்கள் மற்றும் துணைக்கருவிகள்ரூ 975,00041 நாள்
