Room for Rent – Ideal for a Female University Student or Office Professional.
A comfortable, well-maintained room is available for rent in a two-story house in a safe and pleasant neighborhood on Nagahawatta Road, Maharagama.
> walking distance to High Level Road - Wattegedara Junction
> Monthly rent: Rs. 8,000 (includes electricity and water)
> One month's deposit
> Facilities for cooking.
විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකට හෝ වැඩට යන කාන්තාවකට නවාතැන් පහසුකම් ඇත.
> මහරගම නාගහවත්ත පාරේ සියලු පහසුකම් සහිත දෙමහල් නිවසක ඇති කාමරයකි.
> මාසික කුලිය රු 8,000/- (විදුලිය සහ ජලය ඇතුළුව)
අත්තිකාරම - මාසයක කුලිය.
> කෑම පිස ගැනීමට පහසුකම් ඇත.