2024 මහ මැතිවරණය.සියළුම ප්‍රචාරණ සේවා එකම තැනකින්.
අතේ ඇති මුදලට චන්ද අපෙක්ෂක ඔබව, ඔබේ පක්ෂය, ඔබේ කණ්ඩායම මහජනතාව වෙතට සමීප කරන්න අප සුදානම්.
ආරම්භයේ සිට අවසානය දක්වාම ඔබට අවශ්‍ය දේශපාලනික විශේෂඥ දැනුම අප විසින් ලබා දෙනු ඇත.
අවම ගාස්තු සමඟ ඉහළම ප්‍රතිපල ලබාගන්න.
All Kind of Political Campaigns and Media and Digital Marketing Solutions.
UIM is Sri Lankan No #1 Political Advertising and Social Media Marketing Campaigns in Sri Lanka.
1. Facebook, YouTube, Instagram, TikTok , WhatsApp සහ Telegram වැනි Platform වල ප්‍රචාරණය.
2. Bulk SMS Marketing, Display Ads, මගින් ප්‍රචාරණය.
3. අත් පත්‍රිකා, පෝස්ටර්, කට් අවුට් ඇතුළු සියළු ප්‍රචාරණය කටයුතු.
4. මාධ්‍ය නිවේදන , Press Conference ඔබේම සමාජ මාධ්‍ය පිටු සහ නාලිකා හරහා සජීවී විකාශණය සහ සියළු මහජන රැස්වීම් වීඩියෝ ගත කිරීම සහ ප්‍රචාරණය.
5. සියළුම රුපවාහිනී ප්‍රචාරණ කටයුතු.
6. සම්මුක සාකච්චා මගින් චන්ද අපේක්ෂකයන් ප්‍රවර්ධනය.
7. චන්ද අපේක්ෂකයන්, ඔහුගේ කණ්ඩායම, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, ප්‍රතිපත්ති ප්‍රකාශ සහ අනෙකෙත් කරුණු මහජනතාවට ඉතා ඉක්මණින් සංනිවේදනය කිරීම.
8. මැතිවරණය අවසන් වන තෙක්ම අවශ්‍ය විශේෂඥ උපදෙස් ලබා දීම.
9. සමික්ෂණ වර්තා ලබා දීම.
10. Graphic නිර්මාණය.
11. වීඩියෝ නිර්මාණය.
12. තේමා ගීත නිර්මාණය.
13. සියළුම Branding සේවා.
14. පෝස්ටර් මුද්‍රණය.
15. Personal Branding.
16. රැස්වීම් සදහා Stage ඇතුළු සියලු සේවා සැපයීම.