අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට
පර්චස් 20 යි
මාතර, කැකනදුර ,ඇපරැක්ක හංදිය,
නිදහස් නිස්කලංක ලස්සන පරිසරයක පිහිටා ඇත.
මාතර යටියන ප්‍රධාන පාරට 50 M
අදීවේගි පිවිසුමට 1.5 Km
කැකනදුර දුම්රිය සිථානයට 3.5 Km
අඩි 15 පිවිසුම් මාර්ගය
නිදන කාමර 5 & (Visitors Room )
නාන කාමර 2 & ( Visitors Toilet )
ජලය, විදුලිය
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
බැංකු ණය ලබාගත හැකිය
විමසීම
call or whatsapp
-----------------------
🌿 **ආයුබෝවන්!** 🌿
📌️ඔබගේ අවධානයට ස්තූතියි! 🙏
☺️අප විසින් ඔබට ලබා දෙන
**නිවසක් හෝ ඉඩමක මුළු වටිනාකම** පිළිබඳ කිසිදු බලපෑමක් අප විසින් සිදු නොකර ඇති බව කරුණාවෙන් සලකන්න.
🏡💰 **මෙම මිල ගණන්** එහි **අයිතිකරු විසින්ම තීරණය කරන ලද්දකි**
📞 **මිලදී ගැනීමේදී** යම් හේතුවක් මත **මිල වෙනසක් අවශ්‍ය නම්**, අයිතිකරු සමඟ සාකච්ඡා කිරීමට අපි සූදානම්. 🗣️🤝
**නිවස නැරඹීමට හෝ මිලදී ගැනීමට** යාමේදී, **අයිතිකරු සමඟ** ඔබට මිල ගණන් පිළිබඳව **පැහැදිලිව සාකච්ඡා** කිරීමට අවස්ථාව සැලසෙනු ඇත. ✨
අප හා සම්බන්ධ වූ ඔබට **ඉතාම ස්තූතිවන්ත වෙමු!** 🙏❤️
-----------------------------