යෝජිත කැකනදුර නව නගරයට විනාඩි 2 ක් දුරින් සියලුම නාගරික පහසුකම් වලින් සපිරි, අඩි 15 පාරට මුහුණලා පදිංචියට හෝ ආයෝජනයට කදිම පර්චස් 20 ක අගනා තනි හතරැස් බිම් කැබැල්ල ඉක්මනින් විකිණීමට තිබේ . ඉඩමේ සිට මාතර නගරයට 8 Km කි. කැකනදුර දුම්රිය ස්ථානයට පයින් යන දුර .සියලුම රාජ්ය බැංකු 300 m ක් තුළ හමු වේ . සුපිරි වෙළඳසැල් (food city ) 300 m කි. සියලු පහසුකම් සහිත ඉඩමකි. පොල් ගස් 6ක් ඇත . ලක්ෂ 78 . විමසන්න.
බැංකු ණය ලබා ගැනීමේ හැකියාව.
නිරවුල් සින්නක්කර ඔප්පු.
හතරැස් බිම් කැබැල්ල.
වසර 30 ට වඩා පැරණි පත්තිරු සහිතයි.
නිස්කලංක සාමකාමී පරිසරයක පිහිටා ඇත.
20 perch valuable land for sale for residential or investment purpose in a fast developing area. 2 Min walking distance to Kekanadura Junction. Clear deeds.
Can be used for a residential or commercial purpose.
HIGHLY RESIDENTIAL AREA.
🏡 Valuable Land for Sale in Matara – Kekanadura 🏡
📍 Prime Location:
✅ 2 mins to Kekanadura Junction 🚶
✅ 8 km to Matara City 🏙️
✅ Walking distance to Kekanadura Railway Station 🚉
🏡 Ideal for Living or Investment
✅ 20 Perches – Square Land Plot 📏
✅ Highly Residential & Peaceful Area 🌿
✅ 15 Feet Road Frontage 🚗
✅ Suitable for Residential or Commercial Use 🏠🏢
🛒 All Essential Facilities Nearby
✅ Banks, Supermarkets (Food City) within 300m 🏦🛍️
✅ Schools & Other Key Amenities Nearby 🎓
🌴 Special Features
✅ 6 Coconut Trees on the Land 🌴
✅ Clear Deeds – Freehold Title 📜
✅ Bank Loan Facility Available 💰
✅ Over 30 Years Old Ownership Documents 📝
💰 Price: Rs. 7.8 Mil 🔥