මාතර, මාලිම්බඩ වටිනා ඉඩමක් විකිණීමට
නිවසක් ඉදිකිරීමට මෙන්ම ආදායම් ලබන කුරුඳු වගාවකටද ඉතාමත් සුදුසු, සියලුම පහසුකම් සහිත නිස්කලංක වටපිටාවක පිහිටි කන්දෙකැපූ, මනරම් ඉඩමකි.
📍 ස්ථානය: මාතර, පාලටුව
📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 22
🚗 ගමනාගමන පහසුව (Location Highlights):
* මාතර - අකුරැස්ස ප්‍රධාන පාරට: 1.8 km පමණි.
* ගොඩගම පාලටුව අධිවේගී පිවිසුමට (Interchange): 1.9 km පමණි.
* මාතර නගරයට 8 km කින් ලඟ විමට ඇති පහසුව.
✨ සුවිශේෂී වාසි සහ පහසුකම්:
* නිරවුල් ඔප්පු: පිරිසිදු සින්නක්කර ඔප්පු (Clear Legal Titles).
* පැහැදිලි මායිම්: ඉඩම වටාම කොන්ක්‍රීට් වටකණු යොදා සීමා මායිම් නිවැරදිව වෙන් කර ඇත.
* ජල පහසුකම්: පිරිසිදු බොන වතුර සහිත ළිඳක් ඉඩම තුළම පිහිටා ඇත. (නල ජල පහසුකම්ද සහිතයි).
* පසෙහි ස්වභාවය: කුරුඳු වගාවකට මෙන්ම අනෙකුත් බෝග වගාවන්ටද ඉතාමත් යෝග්‍ය සාරවත් පසක් සහිතයි.
* වටපිටාව: නිදහස්, ආරක්ෂිත සහ සාමකාමී නේවාසික වටපිටාව. විදුලිය ලබාගැනීමේ පහසුකම් ඇත.
* ගංවතුර හෝ නායයෑම් තර්ජන වලින් තොර ආරක්ෂිත ප්රදේශයකි.
💰 අපේක්ෂිත මිල: පර්චසයක් රුපියල් ලක්ෂ 1.20 (රු. 120,000/-) පමණි. (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
📞 විමසීම් සඳහා අමතන්න
📢 Valuable 22 Perch Land for Sale in Palatuwa, Matara
Perfect investment opportunity! Ideally suited for building a dream home or starting a profitable Cinnamon cultivation. This cleared land is situated in a highly convenient yet peaceful neighborhood.
📍 Location: Palatuwa, Matara
📐 Land Size: 22 Perches
🚗 Accessibility & Proximity:
* Matara - Akuressa Main Road: Just 1.8 km
* Godagama Palatuwa Expressway Entrance: Just 1.9 km
* Easy access to Matara city, 8 km away.
✨ Key Features & Amenities:
* Legal Status: Clean Sinnakkara Deeds (Clear Legal Titles).
* Boundaries: Fully secured and clearly demarcated with concrete boundary posts.
* Water Supply: Contains a well with crystal clear drinking water inside the property. (With piped water facilities)
* Soil Condition: Highly fertile rich soil, perfect for Cinnamon and fruit cultivation.
* Environment: Calm, quiet, and secure residential locality with easy access to electricity.
* A safe area free from flood or landslide threats.
💰 Expected Price: LKR 120,000/- per Perch (1.20 Lakhs per Perch) (Price is negotiable after inspection)
📞 For Inquiries & Viewing, Contact
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

මාතර - කිරිමැටිමුල්ලේ වටිනා නේවාසික ඉඩමක් විකිණීමට
15.69 பேர்ச்மாத்தறை, நிலம் விற்பனைக்குரூ 95,000 பெர்ச் ஒன்றுக்கு10 நாள்
මාතර ඉඩමක් විකිණීමට
9.0 பேர்ச்அங்கத்துவம்மாத்தறை, நிலம் விற்பனைக்குரூ 300,000 பெர்ச் ஒன்றுக்கு55 நாள்
මාතර ඉඩමක්
8.0 பேர்ச்அங்கத்துவம்மாத்தறை, நிலம் விற்பனைக்குரூ 3,000,000 மொத்த52 நாள்
මාතර ඉඩමක්
8.0 பேர்ச்அங்கத்துவம்மாத்தறை, நிலம் விற்பனைக்குரூ 3,000,000 மொத்த23 நாள்