Project under development status
Highly Residential Land Plots for sale in Malabe, Kahanthota
At Jayanthi Mawatha
With a Peaceful Environment
Walking distance Nugegoda Kaduwela Road 689 bus route
Easy access to Battaramulla, Thalahena, Athurugiriya, Kaduwela, Thalawathugoda towns
Closes to Government & private Schools, Supermarkets, Banks etc.
• 150 m to Kahanthota Road
• 1.5km to Sri Lankan Institute of Information Technology (SLIIT)
• 2 Km to Neville Fernando Teaching Hospital
• 05 minutes Malabe town
• 10 minutes to Kothalawala Highway Entrance
• 10 minutes to Athurugiriya Expressway Entrance
• A great neighborhood community
• 20 feet carpet roads
• Electricity and water available
• Approved Plans and Clear Deeds
• Pay Rs.500,000/= and reserve your dream block of land today !!!
• Hurry....only for 7 lucky customers!!!
මාලඹේ කහන්තොට ජයන්ති මාවතේ වැදගත් පරිසරයක අගනා නේවාසික බිම් කොටස් විකිණිමට නුගේගොඩ කඩුවෙල 689 බස් මාර්ගය පේන දුරින් මාලඹේ නගරයට ඉතාමත් ආසන්නව කඩුවෙල , අතුරුගිරිය බත්තරමුල්ල තලාහේන තලවතුගොඩ නගරයන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි සියලුම පහසුකම් වලින් අනුන පුද්ගලික බැංකු,රජයේ බැංකු ,රජයේ පාසල් , පුද්ගලික පාසල් හා සුපිරි වෙළදසැල් වලට පහසුවෙන් ලගා විය හැකිය
• මාලඹේ කහන්තොට පාරට 150m
• ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය 1.5 KM
• වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල 2 KM
• කඩුවෙල අධිවේගී පිවිසුමට විනාඩි 10 යි
• අතුරුගිරිය අධිවේගී පිවිසුමට විනාඩි 10 යි
• ප්‍රභූ පැලැන්තියේ අසල්වැසි ප්‍රජාව
• අඩි 20 කාපට් මාර්ග ප්‍රවේශය
• විදුලිය හා ජලය ඇත
• උසස් තත්වයේ පහසුකම්
• අනුමත සැලසුම් සහ නිරවුල් ඔප්පු
මුලින්ම ලක්ෂ 5ක් ගෙවා ඉඩම වෙන්කරවා ගන්න
බැංකු ණය ලබා ගත හැක (ඕනෑම බැංකුවකින්)
ඔබගේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න වැඩි විස්තර සඳහා අප අමතන්න