𝐋𝐔𝐗𝐔𝐑𝐘 𝐒𝐎𝐋𝐈𝐃 𝐇𝐎𝐔𝐒𝐄 𝐅𝐎𝐑 𝐒𝐀𝐋𝐄 𝐈𝐍 𝐏𝐈𝐋𝐈𝐘𝐀𝐍𝐃𝐀𝐋𝐀 𝐌𝐀𝐃𝐀𝐏𝐀𝐓𝐇𝐀
පිළියන්දල මඩපාත බස් පාරෙන් ඉංජිනේරු ගඩොලින් ඉදිකරන ලද AC සහිත නිදන කාමර 4කින් සහ Hot water සහිත නාන කාමර 2කින් සමන්විත සුඛෝපභෝගී දෙමහල් නිවස විකිණීමට.
ඉඩකඩ සහිත මිදුලකින් සමන්විත මෙහි වාහන 3ක් පමණ නවතා තැබිය හැක.පිවිසුම් මාර්ගය අඩි 20.
සියලු පහසුකම් සහිත නිදහස් නිස්කලංක,සාමකාමී ප්‍රදේශයක මෙම නිවස ඉදිකර ඇත.
මිල ලක්ෂ 335යි.නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
𝐇𝐨𝐮𝐬𝐞 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
🔹10.35 Perches
🔹2800 Sqft
🔹20 Feet accss road
🔹Parking spaces for 3 vehicles
👉4 Bedrooms with AC
👉2 Bathrooms with hot water
👉Out side maids toilet
👉Large Living room
👉Ample dining room
👉Two Kitchens with pantry cupboards
👉TV lobby
👉Garden wall surrounded
👉Roller gate with wicket gate
👉CCTV
👉Landscaping garden
👉Clear deed with COC
👉Pipe born water
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
🔹10 minutes to Piliyandala city
🔹5 minites to Kesbawa junction
𝐏𝐫𝐢𝐜𝐞 - 𝟑𝟑.𝟓 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧 - ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞)
International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close.
It is an area with no floods or natural disasters.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
17th of Aug