Luxury House With Paddy Field View - Yakkala Gampaha
ගම්පහ – යක්කල
🌿 නිස්කලංක කුඹුරු දර්ශනයක් සමඟ සුපිරි දෙමහල් නිවසක්
💭 උදේට Balcony එකේ ඉඳගෙන කෝපි එකක් බොමින් හරිත කුඹුරු බලන්න…
👨👩👧👦 දරුවන්ට නිදහස්, ආරක්ෂිත පරිසරයක් ලබාදෙන්න…
💼 ඒත් එක්කම හෙටට වටිනාකම වැඩිවන Property එකක් Own කරන්න…
✨ මේක සාමාන්‍ය ගෙයක් නෙවෙයි…
“Class එකක් තියෙන පවුලකට” හදපු Dream Home එකක් 💎
━━━━━━━━━━━━━━━
🌟 PROPERTY FEATURES
✔️ පර්චස් 15 අගනා ඉඩම
✔️ මේ ප්‍රදේශයේ පර්චස් එකක් රු.500,000/- පමණ 💰
✔️ 2500 Sq.Ft Spacious Luxury House
✔️ Bedrooms 5 🛏️
✔️ Bathrooms 2 + Servant Toilet
✔️ Massive Living Area
✔️ Elegant Dining Area 🍽️
✔️ Modern Kitchen + Pantry 2
✔️ බුදු කුටිය 🙏
✔️ Relaxing Balcony 🌿
✔️ Premium Quality Wooden Finishing
✔️ Remote Gate + Vehicle Parking 🚗🚗
✔️ නුවර පාරට මීටර් 700 පමණයි
✔️ Schools, Banks, Supermarkets & Hospitals ඉතා ආසන්නයි
━━━━━━━━━━━━━━━
💎 WHY THIS PROPERTY IS SPECIAL?
✅ Rare Paddy Field View 🌾
✅ Highly Residential Peaceful Area
✅ Perfect for Family Living 👨👩👧👦
✅ Ideal Future Investment 📈
✅ Strong Full Brick Construction
✅ Vastu Designed House
✅ High Quality Roof Finishing
━━━━━━━━━━━━━━━
🔥 MARKET VALUE – ලක්ෂ 375+ 🔥
✈️ විදේශ ගත වන හේතුවෙන්…
💰 QUICK SALE PRICE 👉 ලක්ෂ 275/- ONLY!
⚠️ යක්කල වගේ Location එකක
මේ Level එකේ House එකක්
මේ Price එකට ලැබෙන්නේ ඉතාම කලාතුරකින්!
⏳ First Come – First Served
━━━━━━━━━━━━━━━
📄 Clear Deeds
🏦 Bank Loan Available
✔️ Approved Plans