Luxury House for Sale Kurunegala city
කුරුණෑගල නගරයට කිලෝමීටර් 13 ක දුරින් කැප්පිටිගල මාර්ගයේ සිට කිලෝමීටර් 1.5 පමන දුරින් අඹකොටේ ග්රාමයේ පිහිටි වර්ග අඩි 2500 පමණ දෙමහල් නිවස.
කාමර 4 (AC කාමර 1යි), නානකාමර 2 (උණු වතුර පද්ධතිය සහිත). බැල්කනි, ටෙරස්, ලොබි සහිතයි. ෆිනිශින් වහලය.
සම්පූර්ණ ටයිල් කර ඇත.
පොල්, තේක්ක, හල්මිල්ල ,කොස් වැනි උසස් ස්භාවික ලී පමණක් භාවිත කර ඇත.
පොල්, කොස්, අඹ, වෙනත් ලොකු කුඩා ශාක සහිත පර්චස් 120කට ආසන්න ඉඩම.
කිසිදා නොසිදෙන පානීය ජලය සහිත ළිද.
නිවසට ආසන්නව ඉවුම් පිහුම්, ගබඩා හෝ සේවක නවාතන් වෙනුවෙන් යොදාගත හැකි ගොඩගැගිල්ලක් ඇත.
නගරයේ සිට නිවසට මීටර් 200 ක් දක්වා පුළුල් කාපට් මාර්ග, නිවස ඉදිරිපසින් ඕනෑම වාහනයක් යා හැකි කොන්ක්රීට් මාර්ගය.
නිස්කලංක නේවාසික පරිසරය. ව්යාපාරික අදහස් ඇති අයෙකුට උවත් සංවර්ධනය කල හැක.
විනාඩි 20න් මද්යම අධිවේගී පිවිසුම.
ස්භාවික ආපදාවලින් මේ දක්වා හානියක් සිදුව් නැත.
මිල රුපියල් මිලියන 50 යි (සාකච්ඡා කල හැක)
A two-storey house of approximately 2,500 sq. ft., located in Ambakote village, about 1.5 km from the Keppitigala Road and 13 km from Kurunegala town.
The house includes 4 bedrooms (1 air-conditioned room) and 2 bathrooms with a hot water system. It features a balcony, terrace, and lobby, with a finished ceiling, and is fully tiled throughout.
Only high-quality natural timber such as coconut, teak, halmilla, and jackwood has been used in construction.
The property sits on an approximately 120-perch land, planted with coconut, jackfruit, mango, and other large and small trees. There is a never-drying well with drinking water.
Near the main house, there is a separate building that can be used for a kitchen, storage, or staff accommodation.
A wide carpeted road leads up to 200 meters from the town, and a concrete access road in front of the house allows any type of vehicle to reach the property.
Located in a peaceful residential environment, the property also offers development potential for business purposes.
11KM to Central Expressway entrance can be reached within 20 minutes.
Till now no damages from natural disaster.
Price - LKR 50 Mn, negotiable
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

(K694) Luxury Two Storey House for Sale in Kurunegala city
படுக்கை: 4, குளியல்: 2அங்கத்துவம்குருணாகலை, வீடுகள் விற்பனைக்குரூ 50,000,00018 நாள்
Land for Sale in Kurunegala City
15.0 பேர்ச்AUTH AGENTகுருணாகலை, நிலம் விற்பனைக்குரூ 415,000 பெர்ச் ஒன்றுக்கு49 நாள்
Land for Sale in Kurunegala City
13.0 பேர்ச்AUTH AGENTகுருணாகலை, நிலம் விற்பனைக்குரூ 400,000 பெர்ச் ஒன்றுக்கு40 நாள்
