Luxury House For Sale From Ragama
* 10 p
* 2500 SQFT
* 5 Bedrooms
* 2 Bathrooms
* Spacious Living Area - Dining Area - Pantry Kitchen & Wet Kitchen - Balconies
* All 4 Sides Parapet Walls With Gate
* Landscaped Garden
* 4 Vehicles Parking Space
* Clear Title Deeds With On Going Bank Loan
* Approved Documents With COC
* Well Water & Tap Water
* High Residential Neighborhood
* Only 2.5 km to Ragama Town
* Asking Only Rs.275/= Lakhs NEGOTIABLE
රාගම නගරයට නුදුරින් සුඛෝපභෝගි දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට අැත.
🏡 නිදන කාමර 05 ,ඉඩකඩ අැති සාලය ,කෑම කාමරය,බැල්කනිය,පැන්ට්රිය සහිත මුළුතැන් ගෙවල් 02 ,නාන කාමර 02 (01 ATTACHED BATHROOM),සේවක නාන කාමරය සමග වැසිකිලිය
🏡 මුළු නිවසම ටයිල් අතුරා සිවිලිම සවිකොට අැත
🏡 නිවස වටා තාප්ප බැඳ ගේට්ටු සවිකොට අැත
🏡 වාහන 04 පමණ ගාල්කොට තැබිය හැක
🏡 ලංකා බැංකුවේ දැනට නිවාස ණයක් පවතී.නිරවුල් සින්නක්කර පිරිසිදු ඔප්පු
🏡 අනුකුලතා ( C O C) සහතිකය
🏡 අඩි 15 පිවිසුම් මාර්ගය
🏡 ලිං ජලය හා නල ජලය
🏡 සාමකාමි වැදගත් වටපිටාව
🏡 රාගම නගරයට කි.මි 2.5 කඩවතට කි.මි 4.5
🏡 විකුණුම් මිල ලක්ෂ 275 (මිලියන 27.5) නිවස පරීක්ෂා කොට මිල ගණන් සාකච්ඡා කල හැක