These homes are perfect for families seeking luxurious living near Colombo, specifically in Malabe. Situated in a highly residential and respectable neighbourhood, these properties offer a serene environment away from the city's hustle, while still being within close proximity to Colombo.
Key Features:
• Affordable Pricing: Exceptional value for luxury living.
• Secure Neighborhood: Enjoy peace of mind with decent families and excellent security.
• Brand-New Luxury Apartments: The final unit is now available.
Each Unit Includes:
• 1,500 sqft of living space
• 3 spacious bedrooms
• 2 modern bathrooms
• An open verandah
• A comfortable living room
• A fully fitted kitchen with wooden pantry cupboards, a 4-burner stove, and a range hood
• A dining room
• Spacious balconies on three sides
• Designated parking space
Additional Amenities:
• Air conditioning and ceiling fans throughout the house
• Premium Rocell tiles throughout the entire house
• Bathrooms with premium fittings, tiles, and hot water systems
• Firefighting equipment installed in each house for your safety
• Separate entrances for each unit ensuring 100% privacy
• Individual water and electricity meters
• 12 CCTV cameras providing comprehensive security
• Remote-controlled roller gates
Convenient Location:
• Easy access to highway entrances at Kaduwela, Athurugiriya, and Kottawa
• Close to many international schools
• Just 3.5 km (7 minutes) to Parliament Road via the traffic-free Robert Gunawardene Mawatha
Terms:
• No Brokers: Direct tenants only.
• Special Offer: One month’s rent waived if a 12-month deposit is paid upfront.
For further details, please contact the number below (WhatsApp preferred).
කොළඹ (මාලබේ) ආසන්නයේ සුඛෝපබෝගී නිවාස ඒකක
කොළඹ නගරයට ආසන්නයේ, මාලබේ ප්‍රදේශයේ පිහිටි මෙම නිවාස සුඛෝපබෝගී ජීවන රටාවක් සොයන පවුල් සඳහා ඉතාම සුදුසුය. උසස් තත්ත්වයේ, නේවාසික යහපත් ප්‍රදේශයක පිහිටි මෙම නිවෙස්, නගරයේ අති බහුලතාවයෙන් තොරව, කොළඹට පහසුවෙන් ලඟා විය හැකි, මැද ප්‍රදේශයක පිහිටා ඇත.
ප්‍රධාන විශේෂාංග:
• ඉතාමත් සහනශීලී මිලක්: සුඛෝපබෝගී ජීවිතයක් සඳහා විශිෂ්ට අගයක්.
• ආරක්ෂිත ප්‍රදේශයක්: යහපත් පවුල් සමඟ සන්සුන්, ආරක්ෂිත පරිසරයක්.
• අලුත්ම සුඛෝපබෝගී නිවාස: අවසාන ඒකකය දැන් ලබා ගත හැක.
සෑම ඒකකයක්ම:
• වර්ග අඩි 1,500 ක අවකාශයක්
• විශාල නිදන කාමර 3 ක්
• නවීන නාන කාමර 2 ක්
• විවෘත වෙරන්ඩාව
• සුවපහසු විසිත්ත කාමරය
• ලී පැන්ට්‍රි කබඩ් සහිත සම්පූර්ණ මුළුතැන්ගෙයක්
• කෑම කාමරය
• පැති තුනකින් පැතිරී ඇති විශාල බැල්කනිය
• වාහන නැවැත්වීමේ පහසුකම්
අමතර පහසුකම්:
• සියලුම නිවාසවල වායුසමීකරණ සහ විදුලි පංකා සවි කර ඇත
• මුළු නිවසම උසස් ප්‍රමිතියෙන් යුතු Rocell ටයිල් වලින් සමන්විතයි
• නාන කාමර සියල්ල උසස් තත්ත්වයේ Rocell ටයිල් සහ විශිෂ්ට ෆිටින්ග් වලින් නිමවා ඇති අතර උණු වතුර පහසුකම් ද ඇත
• සෑම නිවසක්ම ගිනි නිවීමේ උපකරණ සහිතය
• සෑම නිවසකටම 100% පුද්ගලිකත්වයක් සහිත, වෙනම ප්‍රවේශයක් ඇත
• වෙන් වෙන් ජල සහ විදුලි මීටර
• සීසීටීවී කැමරා 12 ක ආරක්ෂාව
• රෝලර් ගේට්ටු සඳහා දුරස්ථ පාලක
පහසු ප්‍රවේශය:
• කඩුවෙල, අතුරුගිරිය, කොට්ටාව අධිවේගී පිවිසුම් සහ බොහෝ ජාත්‍යන්තර පාසල් සඳහා පහසුවෙන් ලඟා විය හැක
• රොබට් ගුණවර්ධන මාවත මඟින් මාර්ග තදබදය රහිතව පාර්ලිමේන්තු මාර්ගයට කි.මී. 3.5 කින් මිනිත්තු 7 කින් ලඟා විය හැක
කොන්දේසි:
• තැරැව්කරුවන් අවශ්‍ය නැත: සෘජු කුලී නිවැසියන් පමණි
• විශේෂ දීමනාව: මාස 12 ක තැන්පතුවක් ගෙවන්නේ නම් මාසයක් කුලී නිදහස් ලබා ගත හැක
වැඩිදුර විස්තර සඳහා පහත දුරකථන අංකය හරහා වට්සැප් මාර්ගයෙන් සම්බන්ධ වන්න.