Architectural Designed brand new single story house for sale in Piliyandala, near Polgasowita town.
Very convenient location.
20 Feet wide access road.
Situated in blocking out land.
Decent neighborhood.
Constructed the house using high quality materials.
Uncommon house designe.
3 Bedrooms with Attached bedroom for Master bedroom.
2 bathrooms with hot water.
Large sitting.
Dining.
Modern pantry with cupboards & cooker.
Parapet wall & roller gate.
Car porch.
Landscape garden.
AC Provisions.
Modern bathrooms.
Hot water.
Lanka titles & high quality bathware.
Finishing roof.
Modern electrical fittings & lampshade.
Easy access to Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
Clear title.
Plan approved with COC.
Price 15.5 million ( 155 lacks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල නගරයට ආසන්නව සුඛෝපභෝගී පදිංචි නොවූ අතිනවීන නිවසක් විකිණීමට.
පොල්ගස්ඕවිට සහ කොට්ටාව නගරයට මැදිව.
අඩි 20 පාරට මුහුනලා.
කැබලි කර විකුනූ ඉඩමක පිහිටා ඇත.
වැදගත් නේවාසික පරිසරය.
ඉඩම පර්චස් 6.
කාමර 3 ( ප්‍රධාන කාමරයට යාබද නාන කාමරය සහිතයි ).
උණුවතුර සහිත නාන කාමර 2.
විශාල සාලය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
Car porch.
වටතාප්ප. රෝලර් ගේට්ටුව.
අලංකාර මිදුල.
AC සදහා ප්ලග් පොයින්ට්.
Hot water.
ලංකා ටයිල්.
නවීන නාන කාමර උපාංග.
Finishing roof.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ අතිනවීන නිවස විකිණීමට.
ලක්ෂ 155/-.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.