🚍 Luxury Brand New A/C Bus for Hire – ARG ට්‍රැවලර්ස්
- Seats: 33
- Price: Rs.200
- Location: Homagama, Colombo
- Service Type: Transport Services
- Category: Auto Services
➡️ අඩුම මිලට සුවපහසු ගමනක් ⬅️
Facilities:
- Brand new A/C bus
- Stereo Sound System
- Mini Fridge
- Experienced Driver
Our bus can be hired for:
- Day tours
- Staff trips
- Wedding hire
- Airport drop & pick up
- Other transports
විනෝද චාරිකා, අයතනික ගමන්, වෙඩින් හයර්, හදිසි ගමන් වැනි ඔබගේ සියලුම ගමන් අවශ්‍යතා සඳහා සුඛෝපභෝගී ආසන 33 බස් රථ.
✔️ ලංකාවේ අඩුම මිළට – දුර ප්‍රමාණයට පමණක් අය කිරීම්
✔️ Brand new A/C බස් සමගින් ඔබගේ චාරිකාව පුරා කර්මික ගැටළු වලින් තොර ආරක්ෂිත සංචාරයක්
✔️ සුහදශීලී සහ පළපුරුදු රියදුරු
✔️ නියමිත වෙලාවට සහ කාර්යක්ෂම සේවය