𝐋𝐮𝐱𝐮𝐫𝐲 𝟐 𝐬𝐭𝐨𝐫𝐲 𝐡𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐊𝐨𝐭𝐭𝐚𝐰𝐚 - 𝐏𝐚𝐧𝐧𝐢𝐩𝐢𝐭𝐢𝐲𝐚
මෙම නිවස 174 බොරැල්ල කොට්ටාව බස්පාරෙන් පර් 8ක ඉංජිනේරු ගඩොලින් මනා ලෙස ඉඩකඩ ඇතිව නිදන කාමර 4 ක් සහ නාන කාමර 3ක් සහිතව ඉදිකර ඇත. මුළුතැන්ගෙයට පැන්ට්‍රි කබඩ් කට්ටලයක් සවිකර ඇත .විශාල බැල්කනිය. Hot water සහිත නාන කාමරයකි .මෙම නිවසහි දොරවල් සහ ජනෙල් කොස් ලීයෙන් නිමවා ඇත . සියලු පහසුකම් සමග ඉතාමත් සාමකාමී වටපිටාවකින් සමන්විත වන මෙම නිවස අඩි 20 පාරකට මුහුණලා ඇත. නිවස වට තාප්ප යොදා ගේට්ටු සවි කර ඇත. මිදුල ගල් අතුරා අලංකාර ලෙස සකසා ඇත. මිල ලක්ෂ 365යි. වැඩි විස්තර සදහා අමතන්න.
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට විනාඩි 5ක දුරින් ඉඩම පිහිටා ඇත.
Luxury 2 story house for sale in Pannipitiya . Used high quality materials. Very decent neighborhood. facing in to 20 feet road. Please see below details & call for more information. 36.5 Million
800 meters to 174 Borella kottawa bus route
1.5 kms to high level rd
3.5 Kms to Thalawatugoda junction
𝟖 𝐩𝐞𝐫𝐜𝐡𝐞𝐬 | 𝟒 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐰𝐢𝐭𝐡 | 𝟑 𝐁𝐚𝐭𝐡𝐫𝐨𝐨𝐦𝐬 | 𝟑𝟔𝟓 𝐥𝐚𝐤𝐬 | 𝟑𝟔.𝟓 𝐦𝐢𝐥𝐥𝐢𝐨𝐧
🔹 8 Perches
🔹 2600 Sqft
🔹 4 Bedrooms
🔹 3 Bathrooms + hot water
🔹 Spacious living room & dining room
🔹 TV lobby
🔹 Large balcony
🔹 All approved documents with COC
🔹 Vehicle parking spaces car porch
🔹 Garden area
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න.
25th oct