𝐋𝐮𝐱𝐮𝐫𝐲 𝟐 𝐒𝐭𝐨𝐫𝐲 𝐇𝐨𝐮𝐬𝐞 𝐅𝐨𝐫 𝐒𝐚𝐥𝐞 𝐈𝐧 - 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐊𝐞𝐬𝐛𝐚𝐰𝐚
Clear Deed & Approved Plan . Very Close To Kesbewa Junction & Other Necessary Places. Please Visit The Property For The Inspection.
* 𝟕.𝟖 𝐏𝐞𝐫𝐜𝐡𝐞𝐬 | 𝟒 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 | 𝟑 𝐁𝐚𝐭𝐡𝐫𝐨𝐨𝐦𝐬 | 𝟐𝟗.𝟓 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧 | 𝟐𝟗𝟓 𝐋𝐚𝐤𝐬 *
පිළියන්දල සහ කැස්බෑව නගරාසන්නයෙන් පර් 7.8ක ඉදිවුණු නිදන කාමර 4ක නාන කාමර 3ක අති නවීන දෙමහල් නිවස විකිණීමට. නිදහස් වටපිටාවකින් සමන්විත වන මෙම නිවස මිලදී ගත සැනෙන් පදිංචියට සුදුසුයි. මෙම නිවස අඩි 15 පාරකට මුහුණලා ඇත. නිවස වටා ඇවිද යා හැකි ලෙස නිවස ඉදිකර ඇත.
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට මිනිත්තු කිහිපයකින් ලගාවිය හැක දුරින් ඉඩම පිහිටා ඇත.වැඩි විස්තර සදහා අමතන්න - මිල ලක්ෂ 295යි.
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 7.8 Perches
✅ 2350 Sqft
✅ 4 Bedrooms
✅ 3 Bathrooms (2 Attached Bathrooms)
✅ Out side Servant bathroom
✅ Kitchen With Modern Pantry
✅ Tv Lobby
✅ Large Balconies
✅ Large Living Room
✅ Ample Dining Room
✅ 2 Vehicle parking spaces
✅ Roller Gate with wicket gate
✅ Garden Wall
✅ 15 Feet Access Road
✅ No Blind wall
👉 350 Meters To Piliyandala - Bandaragama Bus Route
👉 5 minutes to Kesbawa junction
👉10 minutes Piliyandala Town
Very close to Bank ,Hospitals ,Schools, Food city, and Highway entrance .Call for more info.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න.
15th jan..