🌿 භාවිතයට උපදෙස්
1. ආයුර්වේද පැක් එකක් ලෙස
තෙත් සම මත, අවශ්‍ය ප්‍රමාණයක Luvana Ayu Glow පවුඩර් එක එළ කිරි / පොල් කිරි / යෝගට් / මුදවපු කිරි / මී පැණි / රෝස ජලය හෝ සාමාන්‍ය ජලය සමඟ මිශ්‍ර කර මෘදු පේස්ට් එකක් සාදන්න.
එය මුහුණට සහ ගෙලට මෙන්ම මුළු ශරීරයටම (කිහිලි සහ ඉකිලි ප්‍රදේශ ඇතුළුව) සමාන ලෙස ආලේප කර, මිනිත්තු 15–20ක් තබා පසුව සිසිල් ජලයෙන් සෝදා ඉවත් කරන්න.
🌼 සතියට 2–3 වරක් භාවිතා කිරීමෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබාගත හැක.
🌼 කිහිලි සහ ඉකිලි ප්‍රදේශවල රැඳී ඇති දහඩිය, මැරුණු සම හා දුර්ගඳය ඉවත් කර, නැවුම් සහ සුමුදු හැඟීමක් ලබාදෙයි.
2. Pedicure & Manicure Pack එකක් ලෙස භාවිතා කිරීම
අත් සහ පාද උණුසුම් ජලයෙන් මිනිත්තු 10ක් පමණ ගිලවා තබා මෘදු කරගන්න.
ඉන්පසු තෙත් අත් හා පාද මත, අවශ්‍ය ප්‍රමාණයක Luvana Ayu Glow පවුඩර් එක එළ කිරි / පොල් කිරි / යෝගට් / මුදවපු කිරි / මී පැණි / රෝස ජලය හෝ සාමාන්‍ය ජලය සමඟ මිශ්‍ර කර මෘදු පේස්ට් එකක් සාදන්න.
එම පේස්ට් එක අත් සහ පාදවලට සමාන ලෙස ආලේප කර මිනිත්තු 15ක් පමණ තබා, සැහැල්ලුවෙන් scrub කරමින් සෝදා ඉවත් කරන්න.
🌿 සම මෘදු කරයි
🌿 මැරුණු සම ඉවත් කරයි
🌿 නැවුම්, පිරිසිදු හා සිසිල හැඟීමක් ලබාදෙයි
3. මාස්ක් එකක් විදියට
බිත්තර සුදු මදය (ගඳ කොටස ඉවත් කර) සහ සීනි ස්වල්පයක් සමඟ luvana ayuglow powder ස්වල්පයක් මිශ්‍ර කර ඔබගේ මුහුණේ ආලේප කර විනාඩි 10ක් පමණ තබා මෘදුව සෝදා ඉවත් කරන්න.
🪷සමට ස්වාභාවික දීප්තියක් ලබාදී, මෘදු හා නිරෝගී බව වැඩි කරයි.
Whapp -