A commercial building less than 5 years old, approximately 5,000 sq. ft., is required for office use in or around Nugegoda, Maharagama, Battaramulla, or Kottawa, with preferable access from High Level Road.
වසර 5ට අඩු, සම්පූර්ණ ප්‍රමාණය වර්ග අඩි 5,000ක් පමණ වන, කාර්යාල භාවිතය සඳහා වාණිජ ගොඩනැගිල්ලක් නුගේගොඩ, මහරගම, බත්තරමුල්ල හෝ කොට්ටාව අවට ප්‍රදේශවල අවශ්‍ය වේ.
The property should provide parking facilities for at least 8–10 vehicles. Ideally, the building should be registered as a commercial property, or be eligible for UDA commercial registration.
වාහන 8–10ක් සඳහා නවතා තැබීමේ පහසුකම් තිබිය යුතුය. UDA හි වාණිජ ගොඩනැගිල්ලක් ලෙස ලියාපදිංචි කර ඇති, හෝ ලියාපදිංචි කිරීම සඳහා හැකියාව ඇති ගොඩනැගිල්ලක් වීම
Additionally, land of approximately 15–20 perches is required in the above-mentioned areas to construct a commercial building, with preferable access from High Level Road.
ඉහත සඳහන් ප්‍රදේශවල වාණිජ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා පර්චස් 15–20ක් පමණ වූ ඉඩමක්ද අවශ්‍ය වේ. High Level Road වෙත පහසු ප්‍රවේශය තිබීම ප්රමුඛ වේ.