අප සමාගමේ කොළඹ අවට පවතින ශාඛාවන්හි පහත පුරප්පාඩු සදහා අයදුම්පත් කැදවනු ලැබේ.
01.විගණක (Auditor) -ස්වර්ණාභරණ ක්ෂේත්රයේ විගණනය පිළිබද පළපුරුද්ද ඇති (වැටුප සුදුසුකම් හා පළපුරුද්ද මත)
02.ගිණුම් ලිපිකරු-(Accounts clerk) පුහුණු නුපුහුණු
03.උකස් ලිපිකරු- (Pawning Clerk) (පුහුණු/ නුපුහුණු)
04. මුදල් අයකැමි- (Cashier) (පුහුණු නුපුහුණු)
05.මානව සම්පත් සහයක-(HR Assistant ) (පුහුණු නුපුහුණු)
06.කාර්යාල කාර්ය සහයක(Office Asistant) පිරිමි
👉 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් අයට මේ සදහා අයදුම් කළ හැකිය.
(ගණිතය සහ ඉංග්‍රීසි විශය සදහා සාමන්‍ය සාමාර්ථ ඇතුළත්ව)
👉 ස්වර්ණාභරණ ආයතනවල සේවා පළපුරුද්ද ඇත්නම් වඩාත් සුදුසු වේ.
සුදුසුකම් හා සේවා පළපුරුද්ද මත රු.25000/=ට වඩා වැඩි වැටුපක් ලබා ගත හැකිය.
👉 දුරස්ථ කාන්තා සේවිකාවන් සදහා නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
👉 අයදුම්පත යොමුකරන්න.
මානව සම්පත් හා පරිපාලන කළමනාකරු
whats app-0753435343
Email - hr@dedigama.com