Line Water Filter (5 Micron Sediment Filter)
Inlet and outlet size 1/2" (inch)
මෙම ෆිල්ටරය ජල නලයට සවිකිරීම මගින් අපට පිරිසිදු ජලය ලබාගත හැක. නල ජලයේ ඇති අපද්‍රව්‍ය, රොන්මඩ, ආදිය මෙම ෆිල්ටරය මහින් ඉවත් කරගත හැකි වේ. (මයික්‍රෝන 5 ක් දක්වා)
ෆිල්ටර් සම්බන්දයෙන් වැඩි විස්තර සඳහා (වීඩියෝ දර්ශණ සඳහා) පිවිසෙන්න
For more information (Video demonstration) please visit youtube
https://youtu.be/LZIIRJFTEwA
මෙහි සිව්වෙනි රුපයේ ඇති Q.R Code එක ජංගම දුරකතනයකින් ස්කෑන් කිරීම මගින්ද මෙම විඩියෝ දර්ෂණය නැරඹිය හැක.
Filter cartridge also available
Different types of other line water filters also available (Double Housing Line Water Filters, Net type line water filters, Disk type line water filters, U.V filters, R.O Filters, Etc.)
Island wide delivery can arrange
Credit cards accepted
Charles And Sons,
No 92, D.S.Senanayake street,
Kandy.