📢 FOR SALE: LG AI DD™ Front Load 7kg Washing Machine (Brand New)
මැදපෙරදිග සිට ගෙනෙන ලද, පෙට්ටිය පිටින්ම ඇති (Brand New / Unused) අති නවීන LG Inverter Front Load සේදුම් යන්ත්රයක් විකිණීමට ඇත. මෙය ලංකාවේ කිසිසේත්ම භාවිත කර නොමැති අලුත්ම එකකි.
✅ නිෂ්පාදන විස්තර (Product Details):
Model: F2Y1HYP6J
Capacity: 7.0 kg
Condition: 100% Brand New (Boxed)
Power: 220-240 V ~, 50 Hz
🌟 විශේෂ තාක්ෂණික අංග (Key Features):
AI DD™ Technology: රෙදි වර්ගය හඳුනාගෙන ඒ අනුව සේදීමේ රටාවන් ස්වයංක්රීයව සකස් කරයි.
Steam™ Technology: අසාත්මිකතා ඇති කරන විෂබීජ සහ දූවිලි 99.9% ක් ඉවත් කරයි (Allergy Care). එම නිසා කුඩා දරුවන් සිටින නිවෙස් වලට ඉතා සුදුසුයි
Inverter Direct Drive, ශබ්දය ඉතා අඩුයි කල්පැවැත්ම වැඩියි සහ විදුලිය ඉතිරි කරයි.
Elegant Design: ඉතා ආකර්ෂණීය නිමාව සහ දියුණු LED Display පද්ධතිය.
මෙම මොඩ්ල් එක 2025 අලුත්ම මොඩ්ල් එකකි
💰 විකිණීමේ විස්තර:
මිල (Price): රු. 145000/- (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
ස්ථානය (Location): රුවන්වැල්ල
අමතන්න (Contact):